ko appa thawa holman katha nedda?neththam holman weladha inne?:shocked::frown:
I dream Member Feb 10, 2010 455 24 0 35 Hatton Aug 27, 2010 #321 ko appa thawa holman katha nedda?neththam holman weladha inne?
DjSpK Well-known member Nov 4, 2008 5,298 1,005 113 I'm Looking for Me ! Aug 27, 2010 #322 blog valin ussala epa velaalu Reactions: yohanrox1
$hiñe Well-known member Apr 27, 2010 7,926 1,054 113 Elakiri.Com 4 eva Sep 2, 2010 #323 [FONT="]හොල්මන්[/FONT],[FONT="] අවතාර හා අද්භූත සිදුවිමි ගැන මිනිසුන් විවිධ මත පල කරති. ඇතැමුන් මෙබදුදෑ තරයේ අදහන අතර ඇතැමුන් හුදෙක් මිත්‍යා කතා ලෙස සලකා බැහැර කරති. කෙසේ වුවද යමි අද්භූත බලවෙගයක් අප ජීවත් වන මෙ විශ්වය වටා කැරකෙන බව යමි තරමකට හෝ පිළිගන්නට සිදු වන්නේ මෙබදු සත්‍ය සිදුවිමි ගැන සිතා බලන විටය.[/FONT] [FONT="]ලොකු කුඩා කවුරුත් හොල්මන් කතා ඇසීමට ඒවා කියවිමට ඇත්තේ දැඩි කැමැත්තකි. එහෙත් හොල්මන් කතා සිංහල බසින් පලවී ඇත්තේ ඉතා අඩුවෙනි. කලුවර අඩවිය එම අඩුව පිරවිමෙහි ලා ගත් එක් පියවරකි.[/FONT] http://kaluwaradwiya.blogspot.com/ Reactions: DAMER and yohanrox1
[FONT="]හොල්මන්[/FONT],[FONT="] අවතාර හා අද්භූත සිදුවිමි ගැන මිනිසුන් විවිධ මත පල කරති. ඇතැමුන් මෙබදුදෑ තරයේ අදහන අතර ඇතැමුන් හුදෙක් මිත්‍යා කතා ලෙස සලකා බැහැර කරති. කෙසේ වුවද යමි අද්භූත බලවෙගයක් අප ජීවත් වන මෙ විශ්වය වටා කැරකෙන බව යමි තරමකට හෝ පිළිගන්නට සිදු වන්නේ මෙබදු සත්‍ය සිදුවිමි ගැන සිතා බලන විටය.[/FONT] [FONT="]ලොකු කුඩා කවුරුත් හොල්මන් කතා ඇසීමට ඒවා කියවිමට ඇත්තේ දැඩි කැමැත්තකි. එහෙත් හොල්මන් කතා සිංහල බසින් පලවී ඇත්තේ ඉතා අඩුවෙනි. කලුවර අඩවිය එම අඩුව පිරවිමෙහි ලා ගත් එක් පියවරකි.[/FONT] http://kaluwaradwiya.blogspot.com/