හෝල්මන්_අඩවිය_බයනම්_එන්න_එපා...!!....!!!

yohanrox1

Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    තව කතා ටිකක් තියෙනවා හෙට උදෙන්ම දාන්නම් මට දැන් ඒවා ලියන්න බෑ...! බය හිතෙනවා....!! :rolleyes::rolleyes::rolleyes:
     
    sasankacs

    Banned
    Jul 22, 2010
    95
    1
    0
    ඕවා ගත්තෙ කොහෙන්ද? ලින්ක් එකත් දැම්ම නම් තමා හොද... ලින්ක් එක දාන්න බැරි නම් අනුන්ගෙ දේවල් දාන්න එපා
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    ඕවා ගත්තෙ කොහෙන්ද? ලින්ක් එකත් දැම්ම නම් තමා හොද... ලින්ක් එක දාන්න බැරි නම් අනුන්ගෙ දේවල් දාන්න එපා

    මචන් ලින්ක් එක දාන්න එපා කිව්වා... මම ඔක්කොම ලින්ක් කරල තිබ්බේ.. පස්සෙ කිව්වා ලින්ක් එක අයින් කරල නම විතරක් දන්න කියලා...!! ඉතින් මම නම විතරක් දැම්මා...!!! :love::love:
     
    sasankacs

    Banned
    Jul 22, 2010
    95
    1
    0
    තව කතා ටිකක් තියෙනවා හෙට උදෙන්ම දාන්නම් මට දැන් ඒවා ලියන්න බෑ...! බය හිතෙනවා....!! :rolleyes::rolleyes::rolleyes:

    ලියන්න?? ලියන්න නෙමේ බොල කොපි කරන්න බයයි කියපන්.. මේ මට ලින්ක් එක පී.එම් කොරපන්:P
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    ලියන්න?? ලියන්න නෙමේ බොල කොපි කරන්න බයයි කියපන්.. මේ මට ලින්ක් එක පී.එම් කොරපන්:P
    බෑ කිව්වොත් උබ මොකෝ කරන්නෙ...!! ( හා හා , තරහ ගන්න එපා PM කරන්නම් කෝ... මම මේකෙ කොපි කරපු තැන ඇඩ්මින්ට කියල දැම්මේ.. ඒක නිසා උබට කිසිම අයිතියක් නෑ , බොරුවට කෑ ගහන්න...:P:P:P:P)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ඔන්න බොලං අදත් අපි පාන්දරම ආවා ‍යොහාන් ආතා ලගට හොල්මන් කතාන්දර ඩිංගිත්තක් අහගන්ට........
     
    yohanrox1

    Active member
  • Jun 6, 2009
    750
    76
    28
    Kottawa
    ඔන්න බොලං අදත් අපි පාන්දරම ආවා ‍යොහාන් ආතා ලගට හොල්මන් කතාන්දර ඩිංගිත්තක් අහගන්ට........
    දෙනවා දෙනවා,, මේ දැන් දෙනවා.... ඔයාල දන්න කියන කතා එහෙම තියෙනවා නම් දාන්නකෝ...!!!!:love::love: