හෝලි හෝලි ෂිට්
මොකක්ද බන් දැන් මේ ලංකාවට වෙලා තියෙන්නේ ?? ඉන්දියාවෙ නම් හොලි කියන්නේ පූජනීය උත්සවයක් සහ අවුරුද්දට එක පාරක් තියෙන දෙයක්. ඒත් අපේ රටේ සතියෙන් සතියට හෝලි .ගිහින් නිකන් ඉන්නේත් නැහැ .අතන මෙතන පාට ගාගෙන් ඩි එස් එල ආර් ෆෝටෝ එකක් ගහලා ඒක ෆේස්බුක් දාලා මාසයක් විතර ලයික් කමෙන්ට් ගණන් කරන එක තමා කරන්නේ .
…මට නම් හිතාගන්න බැහැ මේ රටට මොකක් වේ ගෙන එනවද කියලා