~~//...හෝව්..හෝව්..නංගි බඩූ එලියේ..!!!
අලූත් අවුරුද්දේ ඇඳුම් අලෙවි සාප්පුවකි.
දකුණු පළාතය. ඒ නමුත් ලංකාවේ සතර අතින් ඇඳුම් ආයිත්තම් ගැනීමට දෙනෝදාහක් දෙනා මෙතැනට ඇදෙති.
එය සෙනසුරාදා දිනයකි. එනිසාම උදෑසන අටට සාප්පුව විවර වෙනවිටත් දොරටුව අබියස පාරිභෝගිකයෝ පෙළ ගැසී සිටියහ.
ඊළඟ පැයේ දෙමහල් සාප්පු සංකීර්ණයේ ඇඟිල්ලක් ගැසිය නොහැකි තරමේ පිරිසක් එකතුවූහ.
ඇතැමෙක් ඇඳුම් තෝරති. ඇතැමෙක් ළඟ සිටින්නාගේ මිම්මට ඇඳුම් පරීක්ෂා කරති.
මේ අතර ඇඳුම් ඇඳ බැලීමට ඇති කාමර අසල පෝලිම් නිසා තව සමහරෙක් ඇඳුම් රාක්ක අසලම සිට ඇඳුම් ඇඟලා බලති. මඳක් මේ දෙස බලා සිටින්නකුට අපූරු නිර්මාණයක් ලෙස පෙනෙන්නාවූ දසුනකි.
මේ අතරින් එක වරම හෝව්! හෝව්! හඬක් ඇසුණි. එම හඬ කන වැකුණු බොහෝ දෙනෙක් ඒ දෙස බැලූහ.
රාක්කයකින් ගත් ඇඳුමක් පරීක්ෂා කිරීමට ගිය තරුණ කාන්තාවක් එය ඇඳ සිටි ඇඳුම් උඩින් ඇඳීමෙන් අනතුරුව නැවත ගලවා තිබුණේ ඇඳ සිටි ඇඳුමේ වාටියද අල්ලාගෙනය.
ඒ වනවිටත් වැඩි කොටසක් එළියේය. උරහිස අතර සිරවී තිබූ එක් ගවුමක් අසල තැනැත්තියක් වහා පහළට ඇද්දාය.
සාප්පුවේ සමීප දර්ශන ආරක්ෂිත කැමරාද වීඩියෝ කැමරාවලද සටහන්වී තිබිණි.
අලූත් ඇඳුමක හැඩ බලන්න ගිහින් තරුණියට සාප්පුවේදී අකරතැබ්බක්
Lankadeepa -2012 අපේ‍්‍රල් මස 10 09:50:00 | විශ්ව ගැමුණු ප්‍රියන්කර
අලූත් අවුරුද්දේ ඇඳුම් අලෙවි සාප්පුවකි.
දකුණු පළාතය. ඒ නමුත් ලංකාවේ සතර අතින් ඇඳුම් ආයිත්තම් ගැනීමට දෙනෝදාහක් දෙනා මෙතැනට ඇදෙති.
එය සෙනසුරාදා දිනයකි. එනිසාම උදෑසන අටට සාප්පුව විවර වෙනවිටත් දොරටුව අබියස පාරිභෝගිකයෝ පෙළ ගැසී සිටියහ.
ඊළඟ පැයේ දෙමහල් සාප්පු සංකීර්ණයේ ඇඟිල්ලක් ගැසිය නොහැකි තරමේ පිරිසක් එකතුවූහ.
ඇතැමෙක් ඇඳුම් තෝරති. ඇතැමෙක් ළඟ සිටින්නාගේ මිම්මට ඇඳුම් පරීක්ෂා කරති.
මේ අතර ඇඳුම් ඇඳ බැලීමට ඇති කාමර අසල පෝලිම් නිසා තව සමහරෙක් ඇඳුම් රාක්ක අසලම සිට ඇඳුම් ඇඟලා බලති. මඳක් මේ දෙස බලා සිටින්නකුට අපූරු නිර්මාණයක් ලෙස පෙනෙන්නාවූ දසුනකි.
මේ අතරින් එක වරම හෝව්! හෝව්! හඬක් ඇසුණි. එම හඬ කන වැකුණු බොහෝ දෙනෙක් ඒ දෙස බැලූහ.
රාක්කයකින් ගත් ඇඳුමක් පරීක්ෂා කිරීමට ගිය තරුණ කාන්තාවක් එය ඇඳ සිටි ඇඳුම් උඩින් ඇඳීමෙන් අනතුරුව නැවත ගලවා තිබුණේ ඇඳ සිටි ඇඳුමේ වාටියද අල්ලාගෙනය.
ඒ වනවිටත් වැඩි කොටසක් එළියේය. උරහිස අතර සිරවී තිබූ එක් ගවුමක් අසල තැනැත්තියක් වහා පහළට ඇද්දාය.
සාප්පුවේ සමීප දර්ශන ආරක්ෂිත කැමරාද වීඩියෝ කැමරාවලද සටහන්වී තිබිණි.
pau wade 

Kellonta thama awula 