හෝහපුටුවා

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මචං මම මේ දවස්වල ටිකක් රෑට නැගිටල වැඩ. සැරින් සැරේ කකුල් කසනව. අද බලද්දි පොඩි පොඩි බිබුල් දාලා රෑෂ් එකක් ඇවිල්ල. එහෙම වෙන්න හේතුව මොකද්ද? හෝහපුටුවො ද?
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මානසික ලෙඩා බෙහෙත් ගනින්, එච්චරයි කියන්න තියෙන්නේ.
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මානසික ලෙඩා බෙහෙත් ගනින්, එච්චරයි කියන්න තියෙන්නේ.
    ආ පොන්ස් මට කියල ෆේක් එකකින් හොදට ඇර ගෙන තියෙන පාටයි :lol:

    Uba stress eke da inne ?
    නෑ මචං මොකුන් හරි කෑවා
    ------ Post added on Aug 9, 2021 at 7:28 PM
     
    • Like
    Reactions: planner123