කට්ටිය මේ දවස්වල හෝ ගාලා ඉඩම් විකුණන්නේ ඇයි 🙄 රට යන්න ගොඩක් අය විකුණනවා ඇත්තේ. මේ ලඟදි ලක්ෂ 30ට විතර බගේට හදපු ගෙදරක් විකුණලා තිබ්බා රට යන්න කියලා එක්කෙනෙක් ඒ ඉඩමම ලක්ෂ 30ට වැඩි ඇති. ගත්ත කෙනාට වාසී