හෝ ගාලා ඉඩම් විකුණන්නේ ඇයි

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    කට්ටිය මේ දවස්වල හෝ ගාලා ඉඩම් විකුණන්නේ ඇයි 🙄
    රට යන්න ගොඩක් අය විකුණනවා ඇත්තේ. මේ ලඟදි ලක්ෂ 30ට විතර බගේට හදපු ගෙදරක් විකුණලා තිබ්බා රට යන්න කියලා එක්කෙනෙක් ඒ ඉඩමම ලක්ෂ 30ට වැඩි ඇති. ගත්ත කෙනාට වාසී
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    රට යන්න ගොඩක් අය විකුණනවා ඇත්තේ. මේ ලඟදි ලක්ෂ 30ට විතර බගේට හදපු ගෙදරක් විකුණලා තිබ්බා රට යන්න කියලා එක්කෙනෙක් ඒ ඉඩමම ලක්ෂ 30ට වැඩි ඇති. ගත්ත කෙනාට වාසී
    ganna un na ban wikunanna try godak un :eek:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,340
    20,916
    113
    ganna un na ban wikunanna try godak un :eek:
    ඔව් එහෙම සීන් එකකුත් ඇති හැබැයි සල්ලි ටිකක් වැඩිපුර තියෙන අය long term, mid term investment එකක් විදියට ඕවා ගන්න බලන් ඉන්නවා හොඳ තැනක වටිනා එකක් අඩු ගානකට සෙට් වුනාම ගන්නවා
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔව් එහෙම සීන් එකකුත් ඇති හැබැයි සල්ලි ටිකක් වැඩිපුර තියෙන අය long term, mid term investment එකක් විදියට ඕවා ගන්න බලන් ඉන්නවා හොඳ තැනක වටිනා එකක් අඩු ගානකට සෙට් වුනාම ගන්නවා
    ලෝක බංකුව කියන විදියට ඉස්සරහට කෙලවෙන සීන් ඒකක් තියන්නේ