බද්ද gewanna salli nathuwa nahayen adana ponnayaඕව නම් ඉල්ලන් කාපුව, සර්ගෙ 9% බද්දනෙ මදි උනේ දැන් ගෙවපල්ල රනිලට 68% පුරෝල..පොන්න කාදිනල එහෙම මතක් කරගෙන ගෙවපල්ල
වහල්ලුන්ගෙ වහල්කතා, 68% බදුත් ගෙවල රනිලගෙ පුකත් ලොවන උන්..බද්ද gewanna salli nathuwa nahayen adana ponnaya
මම මිට මාස 4 කට කලින් නම් හිතුවේ නාමල් කියන්නේ අවලංගු කාසියක් කියලA4 බන්ඩලයක් රු 3000-3500 අතරේ ගාණක් වෙනවා . ලබන අවූරුද්දේ ළමයිගේ පොත් සෙට් එකේ දළ වියදම රු 12000ක් විතර වෙනවා කියලා බුක් ෂොප් එකේ එකා කිව්වා. සපත්තු 4000 පැනලා., බෑග් 5000-7000යි. ළ්මායි දෙතුන් දෙනෙක් ඉන්න පවුල් කොහොම වියදම් කරනවද කියලා හිතාගන්න බැහැ.
නාමල්ව පුටුවේ ඉන්දවලම යයි
------ Post added on Nov 22, 2022 at 11:48 PM
අම්මෝ අම්මෝ මෙන්න බුද්ධිමත්තු, 9% බද්ද එපා කියල 68% බද්ද ගෙවල රනිලගෙ පුකත් ලෙව කකා නාමල්ට බුරනව, නාමල් තොපිට හිනා වෙන්නෙ පුකෙන්..මම මිට මාස 4 කට කලින් නම් හිතුවේ නාමල් කියන්නේ අවලංගු කාසියක් කියල
මුන් හෙන කපටි මචන්. දැන් පිටියේ තත්වය අනුව හරිම ලේසියෙන් ඕක කරන්න පුළුවන්.
නාමල් කෙලින්ම චන්දෙ ඉල්ලුවොත් පරාදයි. එකට සිස්ටම් එක තමා මේ වෙලේ මිනිසුන්ගේ හිත දිනා ගත්ත සෙට් එකක් දාල බලේ ගන්න එක. එකට අදාළ පුද්ගලයෝ 12 ක් විතර ලෑස්ති වෙනවා වගේ පේනවා. උන් බලේ අරන් රනිල් ජනපති උන මොඩල් එකටම තමා නාමල් වත් ගෙන්න යන්නේ. එක හරි ලේසි වැඩක් මචන් ලංකාවේ හරක් එක්ක. උන් ඔය එක එක අයිටම් දාල චෙක් කරන්නේ. සංගා ගේ කෙස් එක . ටීචර් ලාගේ සාරි කෙස් එක. උන්ට ටීචර් ලා හෙළුවෙන් අවත කිසිම කෙස් එකක් නැ . උන් බලන්නේ ලංකාවේ රැල්ලක් යැව්වම තාම ඉස්සර වගේ රෙස්පොන්ඩ් එක තියේද කියන එක. ඔය වගේ කපටි මොළ එක්ක මේ ලංකාවේ මී හරක් ට හැරෙන්නවත් බැ . උන් කරන්නේ දේශපාලකයෝ මෝඩයි කියා කියා ඉන්න එක. ඔන්න ඕකට මයිනලා එහෙම පුකෙන් හිනා වෙන්නේ
වහල්ලුන්ගෙ වහල්කතා, 68% බදුත් ගෙවල රනිලගෙ පුකත් ලොවන උන්..
මේවට වගකියුතු හැම වේසිගෙ පුතාටම හෙණ හතම ගහපන්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Mekanm siraInsta eke nan awulak ne.okoma trip yanawa hotel wala.ubalata tamai A4 ekak wath ganna beri
a ganata thiyena place ekak kiyapanko ban. godak ewaye 3500 uda tawama yaneමේ දවස්වල a4 මිල අඩුවෙලා
500
80 gsm
1700 to 2100 අතර මිලකට යන්නෙ
a ganata thiyena place ekak kiyapanko ban. godak ewaye 3500 uda tawama yane
Amu kewila daඑක A4 එකක් එතකොට රුපියල් 6.08යි. රුපියල් 7-8ක් නැත්තන් වෙයි ලාභේත් එක්ක.
ela aye balanna ona ban. monawada brand me gaanata thiyena?මචන් පානදුරේ හැම තැනම තියෙනවා
ලුමිනෙක්ස්
md gunasena
තව ගොඩක් තැන්වල
ලුමිනෙක්ස් එකේ මිල අඩුයි
නුගේගොඩ තැනක් තියෙනවා
1500 ටත් දෙන
fb එකේ දැක්කෙ ඒකනම්