ළගදිම A4 පෙට්ටියක් ගන්ඩ ලීස් එකක් දාන්ඩ වෙනවා.

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    කලින් 4000 යි. දැන් 15200 යි.
    1669130537236.png
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    එක A4 එකක් එතකොට රුපියල් 6.08යි. රුපියල් 7-8ක් නැත්තන් වෙයි ලාභේත් එක්ක.
    තනි 8gsm A4 paper එක මම හිතන්නේ දැන් 8 කටවත් විකුණනවා ඇති. මේකේ ගනන් හැටියට.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    මම මිල වැඩිවෙන්න කලින් 30000ක විතර stationery අරන් දැම්ම. පොඩි එවුන්ට ඒ ලෙවල් ඉවර වෙනකල් ඇතිවෙයි.
    පොත්, හාෆ් ෂිට් වගේ ඒවා අවුරුදු 2 පනින කොට පුල්ලි එනවා, පාට වෙනස් වෙනවා වගේ සීන් වෙනවනේ.???
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,831
    2,399
    113
    Daraz eken ma 11 .11 kale promate 80 gsm A4 bundle box ekak gatta office ekata. 8300/= gaanak giye .Free Highlight ekkuth hambuna.

    Promate ma 75 gsm ekak book shop walin office ekata genne eka bundle ekak 2400/= gaane .