3%ta bayeඔව් ඒ නිසානෙ තොපි මේ දැන්මම බයවෙලා ත්රෙඩ් දාගෙන හැමිනෙන්නෙ.![]()
පොන්න ගුපියොත් දැන් දැන් අනුර දිනනවා කියල පිලිගන්න එක වටිනවා
අනුරයගේ ඩයල් අප්සට් බං .. ඒ කාලෙත් මන් කියල ඇති ලපයියා නායකයා ඉන්නකම් මන් JVP එකට චන්දෙ දෙන්නේ නැ කියලාඔබතුමා ගෝටට කඩේ යන්න ඉස්සර ත්රෙඩ් දැම්මා මතකයි

මූ ඇවිල්ලා ගම් වල ඉන්න නුගත් ජෙප්පෝ ඇවිස්සිලා ඔක්කොම කෙල කරලා දැම්මොත් විනාසයි නේ බන්.. :|ofc ඕව normal බන්.
Presidential Honeymoons කියල search කරලා බලපන් කො ඉතින් ලංකාවෙ විතරක් නෙවේ ඕන රටක එහෙම තමයි after one year අනික් පැත්තට යනව expectations reach වෙන්නෙ නැතුව ගියාම.
හානිය අවම එකාව තෝරාගන්න එක විතරයි කරන්නෙ.![]()
මූ ඇවිල්ලා ගම් වල ඉන්න නුගත් ජෙප්පෝ ඇවිස්සිලා ඔක්කොම කෙල කරලා දැම්මොත් විනාසයි නේ බන්.. :|
බොරු කියන්න ඕන නෑ .. ගම වල JVP කරන එවුන් අම්බ කුහකයි.. උන්ට තියෙන්නේ අන්තවාදී අදහස්.. හම්බයෝන්ට වඩා අන්තයි
------ Post added on Aug 29, 2024 at 10:45 PM
උඹ කියන කතාව ඇත්ත..මෙහෙම කතාවක් තියනව ඉස්සර අර jvp උන්ව එපා වෙන්න plant කරපු දේවල් ටිකක් තියනවා. jvp උන් කුහකයි. නාන්නෙ නෑ. දත් මදින්නෙ නෑ. අනුන්ගෙන් කකා ඉන්න කාලකන්නි. ඔය වගේ ඒවා හෙනට plant කරලා තිබ්බ ඒවා තාම වැඩ කරනවා. උබත් සමහර විට එහෙම කියනවද දන්නෙ නෑ.
කොහොම හරි මම මේකෙ jvp එකට බැනල තියන විදිය gasa ගෙන් ගහපන් කො අන්තිමට පොර අපේ අම්මට හොදම දෙයක් කියල බැන්න. ඒකට පස්සෙ අපි කතා කරලා ශේප් උනා. මුන් ටික හෑවොත් ඉතිං මේ රටේ වෙන hope එකක් මට නම් නෑ බන්.
![]()
මේ හරක් ගෙ මූන බලන් චන්දයක් දෙන්න පුළුවන් ද බන්.
පාටලියයි හර්ෂයයි විතරයි ඔතන ඉන්නෙ මොලයක් තියන උන්ට.
පාටලිය අමු කට්ටයෙක්. හර්ශය කෙලින්ම රනිල් worshipper කොන්ද පන නෑ.
රනිල වටේ ඉන්න උන් එක්ක ඌට චන්දයක් දෙනවා කියල හිතන්න වත් පුළුවන් ද.
අනික මට තියන බය ඒක නෙවේ strong විපක්ෂයක් ඕන. අඩුම තරමෙ මේ හරක් ටිකට ඒක වත් නෑ.
harshayaත් පිස්සු කෙලිනවා, දැක්කේ නැද්ද DSA එක change කරන්න බෑ කියල පොළොවේ පස් කෑවේ නැති එක විතරයි.මෙහෙම කතාවක් තියනව ඉස්සර අර jvp උන්ව එපා වෙන්න plant කරපු දේවල් ටිකක් තියනවා. jvp උන් කුහකයි. නාන්නෙ නෑ. දත් මදින්නෙ නෑ. අනුන්ගෙන් කකා ඉන්න කාලකන්නි. ඔය වගේ ඒවා හෙනට plant කරලා තිබ්බ ඒවා තාම වැඩ කරනවා. උබත් සමහර විට එහෙම කියනවද දන්නෙ නෑ.
කොහොම හරි මම මේකෙ jvp එකට බැනල තියන විදිය gasa ගෙන් ගහපන් කො අන්තිමට පොර අපේ අම්මට හොදම දෙයක් කියල බැන්න. ඒකට පස්සෙ අපි කතා කරලා ශේප් උනා. මුන් ටික හෑවොත් ඉතිං මේ රටේ වෙන hope එකක් මට නම් නෑ බන්.
![]()
මේ හරක් ගෙ මූන බලන් චන්දයක් දෙන්න පුළුවන් ද බන්.
පාටලියයි හර්ෂයයි විතරයි ඔතන ඉන්නෙ මොලයක් තියන උන්ට.
පාටලිය අමු කට්ටයෙක්. හර්ශය කෙලින්ම රනිල් worshipper කොන්ද පන නෑ.
රනිල වටේ ඉන්න උන් එක්ක ඌට චන්දයක් දෙනවා කියල හිතන්න වත් පුළුවන් ද.
අනික මට තියන බය ඒක නෙවේ strong විපක්ෂයක් ඕන. අඩුම තරමෙ මේ හරක් ටිකට ඒක වත් නෑ.

මේ කියල තියෙන JVP චරිත ලක්ෂණ සර්ව සාධාරණයි සහ අදටත්, හෙටටත් වලංගුයි. අපේ ගමේ ජෙපි පවුල් වල ප්රධාන ලක්ෂණයක් තමයි කුණු ලෝබ කම, කුහකකම, කේලම් කීම. මම ඒක හොඳට බලලා තියෙනවා.මෙහෙම කතාවක් තියනව ඉස්සර අර jvp උන්ව එපා වෙන්න plant කරපු දේවල් ටිකක් තියනවා. jvp උන් කුහකයි. නාන්නෙ නෑ. දත් මදින්නෙ නෑ. අනුන්ගෙන් කකා ඉන්න කාලකන්නි. ඔය වගේ ඒවා හෙනට plant කරලා තිබ්බ ඒවා තාම වැඩ කරනවා. උබත් සමහර විට එහෙම කියනවද දන්නෙ නෑ.
@sachith19920726
harshayaත් පිස්සු කෙලිනවා, දැක්කේ නැද්ද DSA එක change කරන්න බෑ කියල පොළොවේ පස් කෑවේ නැති එක විතරයි.
මේ photo එකේ ඉන්න උන් භාගෙට භාගයක් අර ගිලෙන නැවෙන් බේරෙන්න පැනපු මියෝ වගේ , target එක next general election එක.
e.g. - පාටලි, ඩලස්, GL, නාලක ගොඩහේවා,
පැනපු උන්ගෙන් වැඩකට ඇති එකෙක්ට ඉන්නේ ඔතනින් පාටලී විතරයි. SJB උන්ට genuine පිට යන්න තිබ්බ මුන් ටික set කර ගත්තේ නැත්නම්. රනිල්ටත් no other option left, බැදගත්ත බෙරේ ගහනවා වගේ වැඩක් උනේ.![]()
මේ කියල තියෙන JVP චරිත ලක්ෂණ සර්ව සාධාරණයි සහ අදටත්, හෙටටත් වලංගුයි. අපේ ගමේ ජෙපි පවුල් වල ප්රධාන ලක්ෂණයක් තමයි කුණු ලෝබ කම, කුහකකම, කේලම් කීම...
yes, පොරට ඕනේ කොහොමහරි එක vote එකකින් හරි සජිය පරද්දන්න තමයි. එහෙම උනාම ආපහු UNP එක rebuild කර ගන්න පුලුවන්. පස්සේ උරුමේ Ruwan Wijewardeneට බාර දෙනවා. බට්, Ruwanගේ එච්චර active ගතියෙක් පෙන්නේ නැහැ. චම්පිකයා එහෙම සෙට් උනොත් පක්ෂේ අල්ලලා තමයි නතර වෙන්නේ.රනිල්ට බැන්නට ඌට තේරෙන්නෙ නෑ කියල හිතනවද බන් ඌට දිනන්න බෑ කියල.
ඌට තියෙන්න එකම hope එකක් විතරයි විපක්ෂ නායක වෙන්න and සජිය එක්ක තියන වයිරය පිරි මහන්න. ඌට කෙලවන්න.
අනික ඔවුන් දෙපැත්තට වෙලා දැන් හිටියට එකට එකතු වෙනවා චන්දෙ ඉවර උන ගමන්.
Sajiya dinannath ida tiyenawa gam Wala Baiyo nisaමෙහෙම කතාවක් තියනව ඉස්සර අර jvp උන්ව එපා වෙන්න plant කරපු දේවල් ටිකක් තියනවා. jvp උන් කුහකයි. නාන්නෙ නෑ. දත් මදින්නෙ නෑ. අනුන්ගෙන් කකා ඉන්න කාලකන්නි. ඔය වගේ ඒවා හෙනට plant කරලා තිබ්බ ඒවා තාම වැඩ කරනවා. උබත් සමහර විට එහෙම කියනවද දන්නෙ නෑ.
කොහොම හරි මම මේකෙ jvp එකට බැනල තියන විදිය gasa ගෙන් ගහපන් කො අන්තිමට පොර අපේ අම්මට හොදම දෙයක් කියල බැන්න. ඒකට පස්සෙ අපි කතා කරලා ශේප් උනා. මුන් ටික හෑවොත් ඉතිං මේ රටේ වෙන hope එකක් මට නම් නෑ බන්.
![]()
මේ හරක් ගෙ මූන බලන් චන්දයක් දෙන්න පුළුවන් ද බන්.
පාටලියයි හර්ෂයයි විතරයි ඔතන ඉන්නෙ මොලයක් තියන උන්ට.
පාටලිය අමු කට්ටයෙක්. හර්ශය කෙලින්ම රනිල් worshipper කොන්ද පන නෑ.
රනිල වටේ ඉන්න උන් එක්ක ඌට චන්දයක් දෙනවා කියල හිතන්න වත් පුළුවන් ද.
අනික මට තියන බය ඒක නෙවේ strong විපක්ෂයක් ඕන. අඩුම තරමෙ මේ හරක් ටිකට ඒක වත් නෑ.
yes, පොරට ඕනේ කොහොමහරි එක vote එකකින් හරි සජිය පරද්දන්න තමයි. එහෙම උනාම ආපහු UNP එක rebuild කර ගන්න පුලුවන්. පස්සේ උරුමේ Ruwan Wijewardeneට බාර දෙනවා. බට්, Ruwanගේ එච්චර active ගතියෙක් පෙන්නේ නැහැ. චම්පිකයා එහෙම සෙට් උනොත් පක්ෂේ අල්ලලා තමයි නතර වෙන්නේ.
Sajiya dinannath ida tiyenawa gam Wala Baiyo nisa