ළගදීම දවසක් එයි 👌

gannicuz

Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    ඔව් ඒ නිසානෙ තොපි මේ දැන්මම බයවෙලා ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්නෙ. 😹 😹

    මොනාඋනත් පොන්න ගුපියොත් දැන් අනුර දිනනවා කියල පිලිගන්න එක වටිනවා 😹 😹
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,452
    8,923
    113

    3% ne ehema kiyanna oone nathi wei baya wenn epa 😎

    ඔව් ඒ නිසානෙ තොපි මේ දැන්මම බයවෙලා ත්‍රෙඩ් දාගෙන හැමිනෙන්නෙ. 😹 😹

    පොන්න ගුපියොත් දැන් දැන් අනුර දිනනවා කියල පිලිගන්න එක වටිනවා
    3%ta baye 😒
    ------ Post added on Aug 29, 2024 at 10:25 PM
     
    • Haha
    Reactions: gannicuz

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ofc ඕව normal බන්.
    Presidential Honeymoons කියල search කරලා බලපන් කො ඉතින් ලංකාවෙ විතරක් නෙවේ ඕන රටක එහෙම තමයි after one year අනික් පැත්තට යනව expectations reach වෙන්නෙ නැතුව ගියාම.
    හානිය අවම එකාව තෝරාගන්න එක විතරයි කරන්නෙ. ✌️
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,494
    17,617
    113
    ඔබතුමා ගෝටට කඩේ යන්න ඉස්සර ත්‍රෙඩ් දැම්මා මතකයි
    අනුරයගේ ඩයල් අප්සට් බං .. ඒ කාලෙත් මන් කියල ඇති ලපයියා නායකයා ඉන්නකම් මන් JVP එකට චන්දෙ දෙන්නේ නැ කියලා :D

    ජෙප්පෝ අවුස්සන එක හරිම විනෝදයි බං :LOL: බලපන් ටිපර් පෝලිම 8-)

    ofc ඕව normal බන්.
    Presidential Honeymoons කියල search කරලා බලපන් කො ඉතින් ලංකාවෙ විතරක් නෙවේ ඕන රටක එහෙම තමයි after one year අනික් පැත්තට යනව expectations reach වෙන්නෙ නැතුව ගියාම.
    හානිය අවම එකාව තෝරාගන්න එක විතරයි කරන්නෙ. ✌️
    මූ ඇවිල්ලා ගම් වල ඉන්න නුගත් ජෙප්පෝ ඇවිස්සිලා ඔක්කොම කෙල කරලා දැම්මොත් විනාසයි නේ බන්.. :|

    බොරු කියන්න ඕන නෑ .. ගම වල JVP කරන එවුන් අම්බ කුහකයි.. උන්ට තියෙන්නේ අන්තවාදී අදහස්.. හම්බයෝන්ට වඩා අන්තයි :confused2:
    ------ Post added on Aug 29, 2024 at 10:45 PM
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මූ ඇවිල්ලා ගම් වල ඉන්න නුගත් ජෙප්පෝ ඇවිස්සිලා ඔක්කොම කෙල කරලා දැම්මොත් විනාසයි නේ බන්.. :|

    බොරු කියන්න ඕන නෑ .. ගම වල JVP කරන එවුන් අම්බ කුහකයි.. උන්ට තියෙන්නේ අන්තවාදී අදහස්.. හම්බයෝන්ට වඩා අන්තයි :confused2:
    ------ Post added on Aug 29, 2024 at 10:45 PM

    මෙහෙම කතාවක් තියනව ඉස්සර අර jvp උන්ව එපා වෙන්න plant කරපු දේවල් ටිකක් තියනවා. jvp උන් කුහකයි. නාන්නෙ නෑ. දත් මදින්නෙ නෑ. අනුන්ගෙන් කකා ඉන්න කාලකන්නි. ඔය වගේ ඒවා හෙනට plant කරලා තිබ්බ ඒවා තාම වැඩ කරනවා. උබත් සමහර විට එහෙම කියනවද දන්නෙ නෑ.

    කොහොම හරි මම මේකෙ jvp එකට බැනල තියන විදිය gasa ගෙන් ගහපන් කො අන්තිමට පොර අපේ අම්මට හොදම දෙයක් කියල බැන්න. ඒකට පස්සෙ අපි කතා කරලා ශේප් උනා. මුන් ටික හෑවොත් ඉතිං මේ රටේ වෙන hope එකක් මට නම් නෑ බන්.

    QqVER4x.jpeg

    මේ හරක් ගෙ මූන බලන් චන්දයක් දෙන්න පුළුවන් ද බන්.
    පාටලියයි හර්ෂයයි විතරයි ඔතන ඉන්නෙ මොලයක් තියන උන්ට.
    පාටලිය අමු කට්ටයෙක්. හර්ශය කෙලින්ම රනිල් worshipper කොන්ද පන නෑ.

    රනිල වටේ ඉන්න උන් එක්ක ඌට චන්දයක් දෙනවා කියල හිතන්න වත් පුළුවන් ද.
    අනික මට තියන බය ඒක නෙවේ strong විපක්ෂයක් ඕන. අඩුම තරමෙ මේ හරක් ටිකට ඒක වත් නෑ.
     
    උඹ කියන කතාව ඇත්ත.. 👍
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    ඉතින් බන් මිනිස්සු චන්දෙ දෙන්නෙ ඒ වෙලාවෙ තියෙන හොදම ඔප්ශන් එකටනේ. එහෙම දීලා බලාපොරොත්තු වෙන්නෙ හොදක් වෙයි කියල, ඒක එහෙම නොවුනොත් මිනිස්සුන්ගෙ වැරද්දක් නෙමේ. ඔතන ප්‍රශ්නෙ තියෙන්නෙ චන්දෙ දුන්න උන්ට කොන්ද නෑ කියන්න අපි ගත්ත තීරනය වැරද්දුවේ තක්කඩි දේශපාලුවෝ කියලා. කාලකන්නි දේශපාලුවන්ට චන්දෙ දුන්න උන්ම පලවෙනි ගල ගහපු දාට මේ රට හරියට හැදෙන්න පටන් ගන්නවා. කොන්දක් තියෙන්න ඕන තමුන් චන්දෙ දුන්න එකා වැරදි නම් ඒකට විරුද්ද වෙන්න.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මෙහෙම කතාවක් තියනව ඉස්සර අර jvp උන්ව එපා වෙන්න plant කරපු දේවල් ටිකක් තියනවා. jvp උන් කුහකයි. නාන්නෙ නෑ. දත් මදින්නෙ නෑ. අනුන්ගෙන් කකා ඉන්න කාලකන්නි. ඔය වගේ ඒවා හෙනට plant කරලා තිබ්බ ඒවා තාම වැඩ කරනවා. උබත් සමහර විට එහෙම කියනවද දන්නෙ නෑ.

    කොහොම හරි මම මේකෙ jvp එකට බැනල තියන විදිය gasa ගෙන් ගහපන් කො අන්තිමට පොර අපේ අම්මට හොදම දෙයක් කියල බැන්න. ඒකට පස්සෙ අපි කතා කරලා ශේප් උනා. මුන් ටික හෑවොත් ඉතිං මේ රටේ වෙන hope එකක් මට නම් නෑ බන්.

    QqVER4x.jpeg

    මේ හරක් ගෙ මූන බලන් චන්දයක් දෙන්න පුළුවන් ද බන්.
    පාටලියයි හර්ෂයයි විතරයි ඔතන ඉන්නෙ මොලයක් තියන උන්ට.
    පාටලිය අමු කට්ටයෙක්. හර්ශය කෙලින්ම රනිල් worshipper කොන්ද පන නෑ.

    රනිල වටේ ඉන්න උන් එක්ක ඌට චන්දයක් දෙනවා කියල හිතන්න වත් පුළුවන් ද.
    අනික මට තියන බය ඒක නෙවේ strong විපක්ෂයක් ඕන. අඩුම තරමෙ මේ හරක් ටිකට ඒක වත් නෑ.
    harshayaත් පිස්සු කෙලිනවා, දැක්කේ නැද්ද DSA එක change කරන්න බෑ කියල පොළොවේ පස් කෑවේ නැති එක විතරයි.
    මේ photo එකේ ඉන්න උන් භාගෙට භාගයක් අර ගිලෙන නැවෙන් බේරෙන්න පැනපු මියෝ වගේ , target එක next general election එක.
    e.g. - පාටලි, ඩලස්, GL, නාලක ගොඩහේවා,
    පැනපු උන්ගෙන් වැඩකට ඇති එකෙක්ට ඉන්නේ ඔතනින් පාටලී විතරයි. SJB උන්ට genuine පිට යන්න තිබ්බ මුන් ටික set කර ගත්තේ නැත්නම්. රනිල්ටත් no other option left, බැදගත්ත බෙරේ ගහනවා වගේ වැඩක් උනේ. :baffled:
     
    • Like
    Reactions: sachith19920726

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,858
    1
    60,739
    113
    Mother Earth
    මෙහෙම කතාවක් තියනව ඉස්සර අර jvp උන්ව එපා වෙන්න plant කරපු දේවල් ටිකක් තියනවා. jvp උන් කුහකයි. නාන්නෙ නෑ. දත් මදින්නෙ නෑ. අනුන්ගෙන් කකා ඉන්න කාලකන්නි. ඔය වගේ ඒවා හෙනට plant කරලා තිබ්බ ඒවා තාම වැඩ කරනවා. උබත් සමහර විට එහෙම කියනවද දන්නෙ නෑ.
    @sachith19920726
    මේ කියල තියෙන JVP චරිත ලක්ෂණ සර්ව සාධාරණයි සහ අදටත්, හෙටටත් වලංගුයි. අපේ ගමේ ජෙපි පවුල් වල ප්‍රධාන ලක්ෂණයක් තමයි කුණු ලෝබ කම, කුහකකම, කේලම් කීම. මම ඒක හොඳට බලලා තියෙනවා.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    harshayaත් පිස්සු කෙලිනවා, දැක්කේ නැද්ද DSA එක change කරන්න බෑ කියල පොළොවේ පස් කෑවේ නැති එක විතරයි.
    මේ photo එකේ ඉන්න උන් භාගෙට භාගයක් අර ගිලෙන නැවෙන් බේරෙන්න පැනපු මියෝ වගේ , target එක next general election එක.
    e.g. - පාටලි, ඩලස්, GL, නාලක ගොඩහේවා,
    පැනපු උන්ගෙන් වැඩකට ඇති එකෙක්ට ඉන්නේ ඔතනින් පාටලී විතරයි. SJB උන්ට genuine පිට යන්න තිබ්බ මුන් ටික set කර ගත්තේ නැත්නම්. රනිල්ටත් no other option left, බැදගත්ත බෙරේ ගහනවා වගේ වැඩක් උනේ. :baffled:

    රනිල්ට බැන්නට ඌට තේරෙන්නෙ නෑ කියල හිතනවද බන් ඌට දිනන්න බෑ කියල.
    ඌට තියෙන්න එකම hope එකක් විතරයි විපක්ෂ නායක වෙන්න and සජිය එක්ක තියන වයිරය පිරි මහන්න. ඌට කෙලවන්න.
    අනික ඔවුන් දෙපැත්තට වෙලා දැන් හිටියට එකට එකතු වෙනවා චන්දෙ ඉවර උන ගමන්.

    මේ කියල තියෙන JVP චරිත ලක්ෂණ සර්ව සාධාරණයි සහ අදටත්, හෙටටත් වලංගුයි. අපේ ගමේ ජෙපි පවුල් වල ප්‍රධාන ලක්ෂණයක් තමයි කුණු ලෝබ කම, කුහකකම, කේලම් කීම...

    එහෙම බැලුවත් hardcore ජෙප්පෝ ඉන්නෙත් 5-10% වගේ. අනික් ඔක්කොම ටික බයියො ටිකයි ටොබයියෝ ටිකයි නෙ දැන් මුන්ව දිනවන්නත් එන්නෙ.
    රටම jvp ද නෑ නෙ.
    ------ Post added on Aug 29, 2024 at 11:42 PM
     
    • Haha
    Reactions: Candid-B

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    එක එදාට බලමු.... දැන් කට පුක වහගෙන හිටපිය හොරුන්ට කඩෙ යන්නෙ නැතුව
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    රනිල්ට බැන්නට ඌට තේරෙන්නෙ නෑ කියල හිතනවද බන් ඌට දිනන්න බෑ කියල.
    ඌට තියෙන්න එකම hope එකක් විතරයි විපක්ෂ නායක වෙන්න and සජිය එක්ක තියන වයිරය පිරි මහන්න. ඌට කෙලවන්න.
    අනික ඔවුන් දෙපැත්තට වෙලා දැන් හිටියට එකට එකතු වෙනවා චන්දෙ ඉවර උන ගමන්.
    yes, පොරට ඕනේ කොහොමහරි එක vote එකකින් හරි සජිය පරද්දන්න තමයි. එහෙම උනාම ආපහු UNP එක rebuild කර ගන්න පුලුවන්. පස්සේ උරුමේ Ruwan Wijewardeneට බාර දෙනවා. බට්, Ruwanගේ එච්චර active ගතියෙක් පෙන්නේ නැහැ. චම්පිකයා එහෙම සෙට් උනොත් පක්ෂේ අල්ලලා තමයි නතර වෙන්නේ.
     
    • Like
    Reactions: sachith19920726

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    මෙහෙම කතාවක් තියනව ඉස්සර අර jvp උන්ව එපා වෙන්න plant කරපු දේවල් ටිකක් තියනවා. jvp උන් කුහකයි. නාන්නෙ නෑ. දත් මදින්නෙ නෑ. අනුන්ගෙන් කකා ඉන්න කාලකන්නි. ඔය වගේ ඒවා හෙනට plant කරලා තිබ්බ ඒවා තාම වැඩ කරනවා. උබත් සමහර විට එහෙම කියනවද දන්නෙ නෑ.

    කොහොම හරි මම මේකෙ jvp එකට බැනල තියන විදිය gasa ගෙන් ගහපන් කො අන්තිමට පොර අපේ අම්මට හොදම දෙයක් කියල බැන්න. ඒකට පස්සෙ අපි කතා කරලා ශේප් උනා. මුන් ටික හෑවොත් ඉතිං මේ රටේ වෙන hope එකක් මට නම් නෑ බන්.

    QqVER4x.jpeg

    මේ හරක් ගෙ මූන බලන් චන්දයක් දෙන්න පුළුවන් ද බන්.
    පාටලියයි හර්ෂයයි විතරයි ඔතන ඉන්නෙ මොලයක් තියන උන්ට.
    පාටලිය අමු කට්ටයෙක්. හර්ශය කෙලින්ම රනිල් worshipper කොන්ද පන නෑ.

    රනිල වටේ ඉන්න උන් එක්ක ඌට චන්දයක් දෙනවා කියල හිතන්න වත් පුළුවන් ද.
    අනික මට තියන බය ඒක නෙවේ strong විපක්ෂයක් ඕන. අඩුම තරමෙ මේ හරක් ටිකට ඒක වත් නෑ.
    Sajiya dinannath ida tiyenawa gam Wala Baiyo nisa
     
    • Like
    Reactions: sachith19920726

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    yes, පොරට ඕනේ කොහොමහරි එක vote එකකින් හරි සජිය පරද්දන්න තමයි. එහෙම උනාම ආපහු UNP එක rebuild කර ගන්න පුලුවන්. පස්සේ උරුමේ Ruwan Wijewardeneට බාර දෙනවා. බට්, Ruwanගේ එච්චර active ගතියෙක් පෙන්නේ නැහැ. චම්පිකයා එහෙම සෙට් උනොත් පක්ෂේ අල්ලලා තමයි නතර වෙන්නේ.

    මෝඩ සජිය නම් පව් බන්. උගෙ දේශපාලනේ මේ චන්දෙන් පස්සෙ ඉවරයි.

    Sajiya dinannath ida tiyenawa gam Wala Baiyo nisa

    බෑ බන්. ඌ දිනන්නෙ නෑ මේ ආත්මෙදි.
    ------ Post added on Aug 29, 2024 at 11:53 PM