ළගදී බලපු හොදම මලයාලම
sanjaya1975 Well-known member Sep 13, 2011 2,258 1,725 113 Apr 17, 2022 #2 මෙක චරන tv එකේ දෙපාරක් ගියා. ඇත්ත කතාවක්. ඇත්ත චරිතෙත් ෆිල්ම් එකේ අන්තිමට සුලු චරිතයක් රගපානවා... නලුවා සහ ඇත්ත චරිතේ... Last edited: Apr 17, 2022 Reactions: pathaleiretta
මෙක චරන tv එකේ දෙපාරක් ගියා. ඇත්ත කතාවක්. ඇත්ත චරිතෙත් ෆිල්ම් එකේ අන්තිමට සුලු චරිතයක් රගපානවා... නලුවා සහ ඇත්ත චරිතේ...
BanX Well-known member Oct 6, 2010 2,659 1,156 113 Kottawa Apr 17, 2022 #3 Sirawata ban math meka giya aurudde baluwa Charana eke... supiri kathawa neh. Miniha ge jeewithe wenas karaganna hati patta
Sirawata ban math meka giya aurudde baluwa Charana eke... supiri kathawa neh. Miniha ge jeewithe wenas karaganna hati patta
nethumshan Well-known member May 27, 2017 2,713 2,191 113 Apr 17, 2022 #4 සිරාවට සුපිරියක්. මුලින් නම් බොරින් වගේ දැනෙනවා. පස්සෙ සුපිරියක්.
sherek Well-known member Sep 4, 2017 1,403 2,792 113 Apr 17, 2022 #5 මලයාලම් නම් ඉතින් අහක දාන්ඩ කියල දෙයක් ඇත්තෙම නැති තරම්.
SLhuman Well-known member Jan 8, 2016 4,047 4,597 113 Apr 17, 2022 #6 good acting......i have started to like malayalam films these days !!