ළගම ඉන්න කෙනයි උබට මුලින්ම අරින්නේ

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,044
    15,553
    113
    New Zealand
    මේ දවස්වල කතානායකගෙයි, බලශක්ති ඇමතිගෙයි උපාධි හුටපටයක් කතාවෙනවනේ. මේකෙන් අපිට ඉගෙන ගන්න හොද පාඩමක් තියනවා. මේ දෙන්නගෙම පෞද්ගලික දේවල්, රහස් එළියට දැම්මේ ළගම යාලුවෝ. සමහරු එකට ෂොට් එකක් දාල උපාධිය කර ගන්න බැරි වෙච්ච දේවල් කතා වෙච්ච හැටිත් ෆේස්බුක් එකේ ලියලා තිබුනා. මේ නිසා යාලුවෙක්ට, ගෙදර ඉන්න සහෝදරයෙක්ටවත් උබේ ජීවිතයේ කිසිම පෞද්ගලික දෙයක්, රහසක් කියන්න එපා. කවදාහරි ඒ වැරැද්ද අල්ලගෙන උබේ සාර්ථකත්වයට පත්වෙද්දි මුලින්ම පහර ගහන්නෙත් උන්ම තමයි. අරුන් දෙන්නා පාර්ලිමේන්තු ඡන්දෙට ඉදිරිපත්වෙද්දි උපාධි සීන් එක අදින්න තිබුනා. ඒත් දැන් හෑලි ලියන එකෙක්වත් එහෙම කරේ නෑ. මොකක් හරි හොද තනතුරකට පත් වෙනකල් ඉදලා අරුන්ට කෙලවෙලා යන්නම හෑල්ලක් ලියලා ෆේස්බුක් එකට අත ඇරියා. අරුන් දෙන්නට කතානයක සහ ඇමති කමක් නොලැබුනා නම් ඒ ලියපු උන් ඕක ෆේස්බුක් නොදා ඉන්නත් ඉඩ තියනවා. මිනිස්සු ළග ඉරිසියාව තියනවා. මේක ඔලුවේ තියා ගනින්. ළගම ඉන්න උන් තමයි අපිට මුලින්ම අරින්නේ

    images
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අරුන් දෙන්නා පාර්ලිමේන්තු ඡන්දෙට ඉදිරිපත්වෙද්දි උපාධි සීන් එක අදින්න තිබුනා.
    උන් හිතන්න නැතුව ඇති දිනයි කියලා. පැරදුනාම හිනාවෙන්න බලන් ඉන්න ඇත්තෙ.

    betrayal only comes from your close ones not strangers
    maitre1

    මට මතක් වෙන්නේ.

    බොරු කියන්න එපා අන්තිමට රැවටෙන්නේ තමන්මයි කියල කිව්ව

    දේ
    එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවා කියලා මතක් වෙන්නෙ නැද්ද උඹට
    ------ Post added on Dec 10, 2024 at 5:24 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    උන් හිතන්න නැතුව ඇති දිනයි කියලා. පැරදුනාම හිනාවෙන්න බලන් ඉන්න ඇත්තෙ.

    maitre1

    එක බොරුවක් වහන්න බොරු සීයක් කියන්න වෙනවා කියලා මතක් වෙන්නෙ නැද්ද උඹට
    ------ Post added on Dec 10, 2024 at 5:24 PM
    එකත් ♥️
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල

    ඔය රනිල්ට කරපු ගැරහිලි වලට පටිසන් දෙන්න පටන් ගත්තා විතරයි... එකට ඉන්න උන් කාකොට ගන්න තත්වෙට පත් වෙනවා තව තවත් ඉස්සරහට. දවස් හතක් වැහැලා ලංකාව ම යට වෙනවා. ඉරවල් හතක් පායලා වේශ ජෙප්පෝ ටයර් උඩ අළු වෙනවා...​

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    කව්ද බං උන් දෙන්නා කියලා කියන්න පුළුවන් ද ?
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,494
    47,613
    113
    තමන්ගෙ ජීවිතේ රහස්, තමන්ගෙ දුර්වලකම්.. තමන්ගෙ wife ටවත් කියන්න එපා.

    ඒකනම් ඇත්ත බන්..ලෙඩක් හැදුනත් කියන්න හොද නැහැ දැන් කාලේ ඉන්න ගෑණුන්ට ඒ ලෙඩේ මොකක්ද කියලා හරියටම දැනගන්නකන්. ..මම දන්න රට ඉන්න එකෙක්ගේ වයිෆ්ට උගේ ලෙඩක් ගැන කියලා ඒ ගෑණි ඌව ඩිවෝර්ස් කරා ඌට පිළිකාවක් වෙන්න ඇති කියලා හිතලා..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ඒකනම් ඇත්ත බන්..ලෙඩක් හැදුනත් කියන්න හොද නැහැ දැන් කාලේ ඉන්න ගෑණුන්ට ඒ ලෙඩේ මොකක්ද කියලා හරියටම දැනගන්නකන්. ..මම දන්න රට ඉන්න එකෙක්ගේ වයිෆ්ට උගේ ලෙඩක් ගැන කියලා ඒ ගෑණි ඌව ඩිවෝර්ස් කරා ඌට පිළිකාවක් වෙන්න ඇති කියලා හිතලා..
    කොයි උසාවියෙන්ද කියපන්කො ලෙඩ කියලා ඩිවෝර්ස් එකෙ දෙන්නෙ?
    Bitter Truth කියලා නම දාගෙන කෙලින්න පච.
     
    • Haha
    Reactions: Heshan Daminda

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,510
    113
    ඒකනම් ඇත්ත බන්..ලෙඩක් හැදුනත් කියන්න හොද නැහැ දැන් කාලේ ඉන්න ගෑණුන්ට ඒ ලෙඩේ මොකක්ද කියලා හරියටම දැනගන්නකන්. ..මම දන්න රට ඉන්න එකෙක්ගේ වයිෆ්ට උගේ ලෙඩක් ගැන කියලා ඒ ගෑණි ඌව ඩිවෝර්ස් කරා ඌට පිළිකාවක් වෙන්න ඇති කියලා හිතලා..
    Liar Lie GIF by Fluffy Friends
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    බොරු කරල ඉහළ පුටුවලට ඇවිල්ල ඉන්නෙ ඔහොම තමා බන්. මන් කියන්නෙ ඕක එළියට ආපු එක හොඳයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,636
    25,999
    113
    දැන් මිනිස්සු එහෙමයි. මොකා වුනත් සත්‍ය එළියට දානවා. Z gen ඒකෙ හොඳ ගති baby බූමේර්ස් ලාට වැදිලා.

    Nothing to take serious
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,494
    47,613
    113
    කොයි උසාවියෙන්ද කියපන්කො ලෙඩ කියලා ඩිවෝර්ස් එකෙ දෙන්නෙ?
    Bitter Truth කියලා නම දාගෙන කෙලින්න පච.

    හරි ඉතිං ඒක මම උඹට විස්තර අැතුව ඵකින් ඵක කිව්වා කියලා ඒ ගෑණි අායෙත් උෟත් ඵක්ක ඵකතු වෙන්නේ නෑනේ..ඒක නිසා ඒවා ගැන උඹට ඵකින් ඵක කියල වැඩක් නෑ..මම කිව්වේ අැත්ත කියල මම දන්නවා.උඹ ඒක විශ්වාස කරත් ඵකයි නැතත් ඵකයි...🤗

    උඹටත් කියන්න තියෙන්නේ ඒකමයි..😅
     
    • Haha
    Reactions: Honda.putha