ළඟකදි රට ඉඳලා එන උන් කව්ද ඉන්නෙ / one man show perfume
පුළුවන් එකෙක් ඉන්නවනම්, හොඳ පර්ෆියුම් එකක් ගෙනත් දීපන්කො... මෙහෙ තියෙන්නේ ගොඩක් ඒවා හොර කොපි. හිතාගන්න බෑ කොහොම උන් ඒවා ගහනවද කියල.
ඇහුවොත් කියන්නෙ high copies කියලා

One man show perfume එක පාවිච්චි කරලා තියෙනවද... පට්ට ද ඒක
බලපන්කෝ සුද්දො ගහන perfume.. උන් නෑවෙ නැතත් පැය 24 ම සුවඳයි 