ළඟට බැලුවම පුදුම හිතෙන පින්තූර ටිකක්

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
ළඟට බැලුවම පුදුම හිතෙන පින්තූර ටිකක්

01. පිටසක්වල ජිවින්ගේ කේක් එකක් වගේ...:oo:

Fordite කියලා හඳුන්වන මෙය කපා ඔප දාන්න පුළුවන් පැරණි මෝටර් රථ තීන්ත වර්ගයක්.

dVo4qR8.jpg



02. නිල් පාට ඔලිව් ගෙඩි, කලින් දැකලා තියෙනවද?...:cool:

EEzt44m.jpg



03. මුහුදු වෙරළෙන් හමුවුන සජීවී 'sand dollar'...එහෙම තමයි හඳුන්වන්නේ..:yes:

iD28Nq7.jpg



04. උද්‍යානයක් පරික්ෂා කරන අයුරු...හොඳට බලන්න ඈතින් මඩ වගුරේ ඉන්න කෙනෙක් පෙනෙයි..:rofl:

QZX4Ro6.jpg



05. මේ ගල් කෑලි ටිකක් නම් නෙමෙයි...:baffled:

miKCWKA.jpg



06. මේ අයිස් කුට්ටියේ උස අඩි 6ක් විතර වෙනවා...:cool:

zksXw3j.jpg



07. මේ පරණ බීම වර්ග ටික හොයාගත්තේ සීයාගේ ගෙදර බිම්මහලෙන්...:shocked:

omdwQ7w.jpg



08. මෙන්න අලුත්ම ආරක්ෂක පද්ධතිය...:rofl:

MMSUxwf.jpg



09. මුහුදු වෙරළෙන් හොයාගත්ත අමුතු සතෙක්....:baffled:

U3AFoy0.jpg



10. ජිම් යන කොටියෙක් ද කොහේද....:rolleyes:

HHT1fqx.jpg



11. 1941 ඉඳලා විවෘත කරලා නැති පෙප්සි කෝලා එකක්...:shocked:

Q9Pv2bY.jpg



12. බෝතලයක් ඇතුලේ පාසි හැදිලා...:D

46Mhrz6.jpg



13. ඉතාම කුඩා hummingbird බිත්තර....:love:

55kkMN5.jpg



14. සිනි සෝස් බොන මි මැස්සෙක්...:rolleyes:

Nxf1MLZ.jpg



15. ඉපැරණි ඊජිප්තු නගරයක් වන Heracleion හි ජලාශයක ගිලි තිබු දේවමලිගාවකින් සොයාගත් පාරාවොගේ විශාල හිසකි....:cool:

AWA76s5.jpg