ළඟට බැලුවම පුදුම හිතෙන පින්තූර ටිකක්
01. පිටසක්වල ජිවින්ගේ කේක් එකක් වගේ...
Fordite කියලා හඳුන්වන මෙය කපා ඔප දාන්න පුළුවන් පැරණි මෝටර් රථ තීන්ත වර්ගයක්.
02. නිල් පාට ඔලිව් ගෙඩි, කලින් දැකලා තියෙනවද?...
03. මුහුදු වෙරළෙන් හමුවුන සජීවී 'sand dollar'...එහෙම තමයි හඳුන්වන්නේ..
04. උද්‍යානයක් පරික්ෂා කරන අයුරු...හොඳට බලන්න ඈතින් මඩ වගුරේ ඉන්න කෙනෙක් පෙනෙයි..
05. මේ ගල් කෑලි ටිකක් නම් නෙමෙයි...
06. මේ අයිස් කුට්ටියේ උස අඩි 6ක් විතර වෙනවා...
07. මේ පරණ බීම වර්ග ටික හොයාගත්තේ සීයාගේ ගෙදර බිම්මහලෙන්...
08. මෙන්න අලුත්ම ආරක්ෂක පද්ධතිය...
09. මුහුදු වෙරළෙන් හොයාගත්ත අමුතු සතෙක්....
10. ජිම් යන කොටියෙක් ද කොහේද....
11. 1941 ඉඳලා විවෘත කරලා නැති පෙප්සි කෝලා එකක්...
12. බෝතලයක් ඇතුලේ පාසි හැදිලා...
13. ඉතාම කුඩා hummingbird බිත්තර....
14. සිනි සෝස් බොන මි මැස්සෙක්...
15. ඉපැරණි ඊජිප්තු නගරයක් වන Heracleion හි ජලාශයක ගිලි තිබු දේවමලිගාවකින් සොයාගත් පාරාවොගේ විශාල හිසකි....