ළඟදිම උද්ධමනයට අහු වෙනවා. ඊට කලින් ගන්නවා නම් ගනින්. 🙏

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    කොහෙද තියෙන්නේ
    මිල කොහොමද
    contact numbers මොනවද
    සපයන සේවා මොනවද

    පොඩි ළමයෙක් වගේ pic එකක් විතරක් දන්න එපා යකෝ
     

    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    කොහෙද තියෙන්නේ
    මිල කොහොමද
    contact numbers මොනවද
    සපයන සේවා මොනවද

    පොඩි ළමයෙක් වගේ pic එකක් විතරක් දන්න එපා යකෝ
    තෝරලා කියන්න. 👍
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,172
    113
    34
    Kalutara
    පොටෝ වලින් බලලා නම් තෝරාගන්නේ නෑ. තියෙන ෆිල්ටර්ස් හැම එකම දාලා පොටෝ ගහන්නේ. IRL ගු ගොඩවල්
     
    • Like
    Reactions: Ridunapm

    Similar threads