ඉක්මනට දාපන්. හදිස්සියිතව මරු එකක් තියනව
ඔන අය පීඑම් දාන්න
Don't post here adukule vibe buddy..!![]()
Kill (2024) | “ඝාතකයා”
පැයයි විනාඩි 45 කට ආසන්න කාලයක් දුම්රියක් ඇතුලෙ සිදුවෙන අති සුපිරි ඇක්ෂන් ටිකක් බලාගන්න ලැබෙයි..
මේ ෆිල්ම් එක තමයි ඉන්දියාව එතෙක් මෙතෙක් හදපු ප්රචණ්ඩත්වය වැඩිම ෆිල්ම් එක.. ඔව් ඒ කියන්නෙ ලේ / කපන කොටන සීන් බලන්න වැඩි කැමැත්තක් නැති කෙනෙක්ටනම් මේක ටිකක් එපා වෙයි..
මේ කාලය ඇතුලෙ ඔයාලට next level Action / blood scene වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්..ලේ දකින්න ටිකක් අකමැති සංවේදී කෙනෙක්නම් මේක බලන්න කලින් දෙපාරක් හිතන්න![]()