ළඟඳි බලපු හොඳ ෆිල්ම් කීපයක්...

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    ඉක්මනට දාපන්. හදිස්සියි
    MV5BMTQ5NTg5ODk4OV5BMl5BanBnXkFtZTgwODc4MTMzMDE@._V1_FMjpg_UX1000_.jpg
    The_Dreamers_movie.jpg
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    kill.jpg


    Kill (2024) | “ඝාතකයා”​


    පැයයි විනාඩි 45 කට ආසන්න කාලයක් දුම්රියක් ඇතුලෙ සිදුවෙන අති සුපිරි ඇක්ෂන් ටිකක් බලාගන්න ලැබෙයි..

    මේ ෆිල්ම් එක තමයි ඉන්දියාව එතෙක් මෙතෙක් හදපු ප්‍රචණ්ඩත්වය වැඩිම ෆිල්ම් එක.. ඔව් ඒ කියන්නෙ ලේ / කපන කොටන සීන් බලන්න වැඩි කැමැත්තක් නැති කෙනෙක්ටනම් මේක ටිකක් එපා වෙයි..

    මේ කාලය ඇතුලෙ ඔයාලට next level Action / blood scene වගේ ගොඩක් දේවල් බලාගන්න පුලුවන්..ලේ දකින්න ටිකක් අකමැති සංවේදී කෙනෙක්නම් මේක බලන්න කලින් දෙපාරක් හිතන්න😉
    Don't post here adukule vibe buddy..!
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැන් නම් එන ෆිල්ම් ගු හතයි. බලන්නෙම නැ. එක නිසා සමහර හොද ඒවත් මිස් වෙනවා. මේකේ ඉන්න උන් හොදයි කියල දාන ඒවා තමයි නිකමටවත් බැලෙන්නේ.