ළතැවෙන ආදරය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
ළතැවෙන ආදරය



හඬන නෙතු:( සිනාසෙන ඇස්:lol: කෙසේ පැතුවද
ගිලෙනු:rofl: මිස තැවුල:( තුළ මදහසට:) ඉඩ ඇද්ද
ඒවි යැයි මග බලා සැනසිලා නැවතුනද
අතරමගදී නුඹව ගිලිහෙතැයි නොසිතම්ද

කඳුළු:( ලෝදිය ගලා ගොසින් ඇත පිටාරට
ගිලුණු නැව ඉපිල එනු එතැයි සිතනුද කුමට
පන්හිඳක පබඳා කවි රසය කර සුමට
සෙනෙහසක වේදනා:no: නොදී යමි නුඹ හට

සිනිඳු මුව සරසන්න මට වරම් නැති වුණත්:dull:
දෙකොපුලින් මැවෙනා මදහසද නොලදත්:(
සිනාසුනු නෙතු සඟල මට උරැම නැති වුණත්:dull:
හදවතින් නුඹ සමග පමණමයි අදටත් :shocked:


පෙම් සුවඳ:lol: ගලන්නේ තාම නුඹගෙන්මයි
ගිම් නිවූ ජීවිතේ පැතුම තව නුඹමයි:)
නිම් නැතිව ඇසෙන්නේ නුඹේ ගී මිහිරයි
පෙම් කරන්නේ කොහොම නුඹ නැතිව ළතැවෙයි:(

සංකල්පනාව - මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: ^Buddhika^