දේශපාන අත දරුවෙක්ඊයේ බීලා ඇවිල්ල මේකේ ටයිට්ල් එක කියෙව්වේ ළමයා බේරාගනිවූ කියල.![]()
මන් නම් දකින්නේ අනොමලාට ඕනි රැඩිකල් කියලා පෙන්නලා සමාජෙන් ගිලිහෙන ගරුත්වය වෙන විදිහකට ගන්නලාල්කාන්ත හරියන්නෙ නැහැ ඔය පක්ෂෙ නායක කමට
ලපයාට හපන් ලාල්කාන්ත.
සුනිල් හඳුන්නෙත්ති තමා හරියන්නෙ
අනොමා ජනාදරිද ?
අහ් ඔය වගෙ ගැණුයි රැඩිකල් සෙට් එකයි ලංකරගෙන ජනප්‍රිය වෙන්න ගිය නිසා තමා ලපයා පක්ෂෙට කෙලව ගත්තෙ.
ජෙවිපි අනන්‍යතාවය එහෙන් පිටින්ම නැති කරගත්තා.
සිංහල බෞද්ධ විරොධි කම එලිපිට පෙනුනා.
ජෙ වි පි අන්න්‍යතාවෙට ගැලපෙන මිනිහෙක්ට ඉතුරු වෙලා ඉන්නෙ හඳුන්නෙත්ති විතරයි.
මුකුත් හිතන්න එපා ජෙප්පන්ට දිනන්න බැරි හෙතුව ඔන්න උඹෙ උත්තරෙම තියෙනවාමේ වගේ ඒවා දාන්නේ ඇත්තටම ජෙප්පො ගැන හරි අවබෝදයක් නැති අය. සාමාන්යෙන් දවසක් දෙකක් හරි ජෙප්පෝ ලඟින් හිටපු අය දන්නවා පක්ෂේ අනුරගේ නෙමෙයි කියල. ඒ වගේම අනුර කරන්නේ පක්ෂෙන් බාර දෙන වගකීම ඉටු කරන එක. දැන් නම් ජාතික ජන බලවේගයේ තීරණ ගන්න වැඩි බලයක් තියෙන්නේ ඒකට සම්බන්ද උණු අනිත් කණ්ඩායම් වලට. අනුර එයාට බාරදීපු වගකීම කරලා තියනවා. හැම ජෙප්පම වැඩිය කැමති අනුරට නායකත්වය දීපු එකට. ජෙප්පෝ නොවන අනිත් උන්ට තමයි ප්‍රශ්නේ. ඒක ඉතින් අදාළ නැනේ.
බුරුස් දාපු හොදම එකම Comment එක මේකද කොහෙදමුකුත් හිතන්න එපා ජෙප්පන්ට දිනන්න බැරි හෙතුව ඔන්න උඹෙ උත්තරෙම තියෙනවා
උඹලාගෙ තියෙන උද්ධච්චකම
පෙනවනෙ අනික් මිනිස්සුන්ගෙ මතය විමසන්නවත් එකට කන්දෙන්නවත් උවමනාවක් නැහැ.
ජෙප්පො නොවන උන්ගෙ අදහස් තමා විමසන්න ඔනි .
කවුරු ආවත් JVP එක ගොඩ දාගන්න බැහැ දැන් . ඔන්න බලන්න JVP එකට සපෝර්ට් කරන එවුන් ඔක්කොම පක්ෂේ අත ඇරලා යනවා අන්තිමට ඉතුරු වෙන්නේ ලපය විතරයි. මොක ද දැන් JVP එක ටයිටැනික් නැව වාගේ![]()
එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් ඉවරයිඒක ඇත්ත පො&න රනිලට උන දේ තමයි ලපයට වෙන්නෙත්..
ඒක ඇත්ත සජිය උනත් ඉරා ගත්ත එක කරගත්තෙ ,පේනවනෙ හම්බ රැලක් ඔලුවෙ තියාගෙන.. තියෙන සිoහල චන්දත් හැලෙනව ,විලි ලැජජයිනෙ මචන්..එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් ඉවරයි![]()
තුන බින්දුවට බස්සන එකදැන් තොපි මේ අවුරුදු 5ම ජේවීපී එක කන එකයි රෙන එකයි ගැන හොය හොයා ඉන්නද කල්පනාව![]()
විපක්ෂෙ ඉද්දි තමා හොඳ අදහස් එන්නෙ .බුරුස් දාපු හොදම එකම Comment එක මේකද කොහෙද![]()
List එකෙන් නම් එන්නේ බිමල් රත්නායක කියලා කිව්වා News වලටලපය එලවල හදුන් දාමුද එතෙන්ට.. එහෙම උනොත් හදුන් නර වෙයිද මන්දා...