ළපයා බේරා ගනිවූ 🤩🤩

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,933
    113
    34
    Kalutara
    ඊයේ බීලා ඇවිල්ල මේකේ ටයිට්ල් එක කියෙව්වේ ළමයා බේරාගනිවූ කියල. 🙄
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ලාල්කාන්ත හරියන්නෙ නැහැ ඔය පක්ෂෙ නායක කමට
    ලපයාට හපන් ලාල්කාන්ත.
    සුනිල් හඳුන්නෙත්ති තමා හරියන්නෙ

    අනොමා ජනාදරිද ?
    අහ් ඔය වගෙ ගැණුයි රැඩිකල් සෙට් එකයි ලංකරගෙන ජනප්‍රිය වෙන්න ගිය නිසා තමා ලපයා පක්ෂෙට කෙලව ගත්තෙ.
    ජෙවිපි අනන්‍යතාවය එහෙන් පිටින්ම නැති කරගත්තා.
    සිංහල බෞද්ධ විරොධි කම එලිපිට පෙනුනා.
    ජෙ වි පි අන්න්‍යතාවෙට ගැලපෙන මිනිහෙක්ට ඉතුරු වෙලා ඉන්නෙ හඳුන්නෙත්ති විතරයි.
    මන් නම් දකින්නේ අනොමලාට ඕනි රැඩිකල් කියලා පෙන්නලා සමාජෙන් ගිලිහෙන ගරුත්වය වෙන විදිහකට ගන්න
    මාත් හිතන්නේ හදුන් තමා හරියන්නේ
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    මේ වගේ ඒවා දාන්නේ ඇත්තටම ජෙප්පො ගැන හරි අවබෝදයක් නැති අය. සාමාන්යෙන් දවසක් දෙකක් හරි ජෙප්පෝ ලඟින් හිටපු අය දන්නවා පක්ෂේ අනුරගේ නෙමෙයි කියල. ඒ වගේම අනුර කරන්නේ පක්ෂෙන් බාර දෙන වගකීම ඉටු කරන එක. දැන් නම් ජාතික ජන බලවේගයේ තීරණ ගන්න වැඩි බලයක් තියෙන්නේ ඒකට සම්බන්ද උණු අනිත් කණ්ඩායම් වලට. අනුර එයාට බාරදීපු වගකීම කරලා තියනවා. හැම ජෙප්පම වැඩිය කැමති අනුරට නායකත්වය දීපු එකට. ජෙප්පෝ නොවන අනිත් උන්ට තමයි ප්‍රශ්නේ. ඒක ඉතින් අදාළ නැනේ.
    මුකුත් හිතන්න එපා ජෙප්පන්ට දිනන්න බැරි හෙතුව ඔන්න උඹෙ උත්තරෙම තියෙනවා
    උඹලාගෙ තියෙන උද්ධච්චකම
    පෙනවනෙ අනික් මිනිස්සුන්ගෙ මතය විමසන්නවත් එකට කන්දෙන්නවත් උවමනාවක් නැහැ.
    ජෙප්පො නොවන උන්ගෙ අදහස් තමා විමසන්න ඔනි .
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    මුකුත් හිතන්න එපා ජෙප්පන්ට දිනන්න බැරි හෙතුව ඔන්න උඹෙ උත්තරෙම තියෙනවා
    උඹලාගෙ තියෙන උද්ධච්චකම
    පෙනවනෙ අනික් මිනිස්සුන්ගෙ මතය විමසන්නවත් එකට කන්දෙන්නවත් උවමනාවක් නැහැ.
    ජෙප්පො නොවන උන්ගෙ අදහස් තමා විමසන්න ඔනි .
    බුරුස් දාපු හොදම එකම Comment එක මේකද කොහෙද😀😀
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරු ආවත් JVP එක ගොඩ දාගන්න බැහැ දැන් . ඔන්න බලන්න JVP එකට සපෝර්ට් කරන එවුන් ඔක්කොම පක්ෂේ අත ඇරලා යනවා අන්තිමට ඉතුරු වෙන්නේ ලපය විතරයි. මොක ද දැන් JVP එක ටයිටැනික් නැව වාගේ 🤩🤩🤩


    ඒක ඇත්ත පො&න රනිලට උන දේ තමයි ලපයට වෙන්නෙත්..
     
    • Like
    Reactions: 2osama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් ඉවරයි 🤣🤣
    ඒක ඇත්ත සජිය උනත් ඉරා ගත්ත එක කරගත්තෙ ,පේනවනෙ හම්බ රැලක් ඔලුවෙ තියාගෙන.. තියෙන සිoහල චන්දත් හැලෙනව ,විලි ලැජජයිනෙ මචන්..

    මහනුවරින් එක හකීම් හම්බය, කිරිඇල්ලය අන්තිම, සිoහල මිනිස්සු දිනාගන්ඩ බැ සජියට ඌත් ඉවරයි...
     
    • Love
    Reactions: 2osama

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,007
    27,636
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දැන් තොපි මේ අවුරුදු 5ම ජේවීපී එක කන එකයි රෙන එකයි ගැන හොය හොයා ඉන්නද කල්පනාව :lol:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    බුරුස් දාපු හොදම එකම Comment එක මේකද කොහෙද😀😀
    විපක්ෂෙ ඉද්දි තමා හොඳ අදහස් එන්නෙ .

    ජෙ වි පි එකට දිනන්න බැරි ඕක තමා .
    උගත්කමත් එක්ක දෙශපාලන දැනුමත් එක්ක එන පොඩි උද්දච්ඡ කමක් තියෙනවා.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ලපය එලවල හදුන් දාමුද එතෙන්ට.. එහෙම උනොත් හදුන් නර වෙයිද මන්දා...
    List එකෙන් නම් එන්නේ බිමල් රත්නායක කියලා කිව්වා News වලට
     
    • Dislike
    Reactions: ryandok