ළපයා බේරා ගනිවූ 🤩🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    සා දුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නැගිටියව් ලපය බේරා ගැනීමට පෙළ ගැසේවූ🤣🤣🤣🤣🤣
    Screenshot_20200809-224132.png

    ලපයට පක්ෂයෙන් කැපිල්ලක් දාලා . කොහොම හරි මූ 2025 වෙනකං JVP එකේ තියා ගන්න ඕනෙ. පුළුවන් දෙයක් කරන්න බලමු 😬😬
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    ලාල්කාන්ත හරියන්නෙ නැහැ ඔය පක්ෂෙ නායක කමට
    ලපයාට හපන් ලාල්කාන්ත.
    සුනිල් හඳුන්නෙත්ති තමා හරියන්නෙ

    අනොමා ජනාදරිද ?
    අහ් ඔය වගෙ ගැණුයි රැඩිකල් සෙට් එකයි ලංකරගෙන ජනප්‍රිය වෙන්න ගිය නිසා තමා ලපයා පක්ෂෙට කෙලව ගත්තෙ.
    ජෙවිපි අනන්‍යතාවය එහෙන් පිටින්ම නැති කරගත්තා.
    සිංහල බෞද්ධ විරොධි කම එලිපිට පෙනුනා.
    ජෙ වි පි අන්න්‍යතාවෙට ගැලපෙන මිනිහෙක්ට ඉතුරු වෙලා ඉන්නෙ හඳුන්නෙත්ති විතරයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ලාල් කාන්තනම් හරියන්නේ නෑ වැඩේට…...ඊට වඩා හොඳයි පාලිත තෙවරප්පෙරුම….

    හොඳ Personality එකක් තියන මනුස්සයෙක් වෙන්න ඕනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,720
    1
    57,887
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක වතාවක් පොදුපෙරමුණට සෙට් වෙලා චන්දෙ ඉල්ලුවාම ජවිපෙට ආසන ලොකු ගානක් ලැබුනෙ ඇයි? ජවිපෙ හිටපු විමලෙට මහින්ද එක්ක සෙට් උනාම චන්ද වැටුනෙ ඇයි?

    ඕක අපේක්ෂකයන්ගෙ දොසකට වඩා පක්ෂෙ නමේ දොසක්. ජවිපෙ නම කිව්වම චන්දෙ දෙන්නෙ නැති බහුතරයක් රටේ ඉන්නව. ඒ අය බුදුහාමුදුරුවො ඉදිරිපත් උනත් ජවිපෙට නම් දෙන්නෙ නෑ. මුන්ට තවදුරටත් දේශපාලනයෙ ඉන්න ඕනෙ නම් ඔය පක්ෂෙ නම වෙනස් කරන්න ඕනෙ.

    ඊලඟට හැමදාම අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව අලුත් දේශපාලන ක්‍රමයකට යන්න ඕනෙ. මහජනතාව අසීරුවට පත් කරන ස්ට්‍රයික් වලදි නම ගාවගන්නෙ නැති වෙන්න ඕනෙ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මේ වගේ ඒවා දාන්නේ ඇත්තටම ජෙප්පො ගැන හරි අවබෝදයක් නැති අය. සාමාන්යෙන් දවසක් දෙකක් හරි ජෙප්පෝ ලඟින් හිටපු අය දන්නවා පක්ෂේ අනුරගේ නෙමෙයි කියල. ඒ වගේම අනුර කරන්නේ පක්ෂෙන් බාර දෙන වගකීම ඉටු කරන එක. දැන් නම් ජාතික ජන බලවේගයේ තීරණ ගන්න වැඩි බලයක් තියෙන්නේ ඒකට සම්බන්ද උණු අනිත් කණ්ඩායම් වලට. අනුර එයාට බාරදීපු වගකීම කරලා තියනවා. හැම ජෙප්පම වැඩිය කැමති අනුරට නායකත්වය දීපු එකට. ජෙප්පෝ නොවන අනිත් උන්ට තමයි ප්‍රශ්නේ. ඒක ඉතින් අදාළ නැනේ.
     
    • Haha
    Reactions: Ozone4

    එහෙම නමේ අවුලක්ම නෙමෙයි….විමල් ඇතුළු කට්ටිය හිටියේ රටේ ජාතිකත්වය එක්ක සමාන්තර ගමනක් යන්න ඕන කියන මතේ….චන්ද වැටුනේ එකයි….ඊට පස්සේ මිනිස්සු එක්ක පොළොවේ පය ගහල හිටපු පෙරට්ටෝ ත් ගියා….දැන් ඉතුරු වෙලා ඉන්න අයගෙන් බලේ තියෙන්නේ රැඩිකල් පොන්ස් ලට....වටේ එකතුවෙලා ඉන්න මිනිස්සුන්ගෙන් ඒක තේරෙනවනේ…..අතරින් පතර දැන් කිසිම දෙයක් කරගන්න බැරි මෝඩ පහේ ලාල් කාන්තල වගේ මිනිස්සුත් ඉන්නවා...

    මේ වගේ ඒවා දාන්නේ ඇත්තටම ජෙප්පො ගැන හරි අවබෝදයක් නැති අය. සාමාන්යෙන් දවසක් දෙකක් හරි ජෙප්පෝ ලඟින් හිටපු අය දන්නවා පක්ෂේ අනුරගේ නෙමෙයි කියල. ඒ වගේම අනුර කරන්නේ පක්ෂෙන් බාර දෙන වගකීම ඉටු කරන එක. දැන් නම් ජාතික ජන බලවේගයේ තීරණ ගන්න වැඩි බලයක් තියෙන්නේ ඒකට සම්බන්ද උණු අනිත් කණ්ඩායම් වලට. අනුර එයාට බාරදීපු වගකීම කරලා තියනවා. හැම ජෙප්පම වැඩිය කැමති අනුරට නායකත්වය දීපු එකට. ජෙප්පෝ නොවන අනිත් උන්ට තමයි ප්‍රශ්නේ. ඒක ඉතින් අදාළ නැනේ.

    උඹලගේ කැමැත්තක් තමයි….රටේ බලය අරගෙන වැඩක් කරන කැමැත්තක් නැත්නම් ඉතින් ජෙප්පොන්ගේ කැමැත්තම බලාගෙන ජෙප්පොන්ටම ආතල් දිදී ඉන්දතහැකි…...එහෙම වැඩක් නෑනේ බන්….
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ වගේ ඒවා දාන්නේ ඇත්තටම ජෙප්පො ගැන හරි අවබෝදයක් නැති අය. සාමාන්යෙන් දවසක් දෙකක් හරි ජෙප්පෝ ලඟින් හිටපු අය දන්නවා පක්ෂේ අනුරගේ නෙමෙයි කියල. ඒ වගේම අනුර කරන්නේ පක්ෂෙන් බාර දෙන වගකීම ඉටු කරන එක. දැන් නම් ජාතික ජන බලවේගයේ තීරණ ගන්න වැඩි බලයක් තියෙන්නේ ඒකට සම්බන්ද උණු අනිත් කණ්ඩායම් වලට. අනුර එයාට බාරදීපු වගකීම කරලා තියනවා. හැම ජෙප්පම වැඩිය කැමති අනුරට නායකත්වය දීපු එකට. ජෙප්පෝ නොවන අනිත් උන්ට තමයි ප්‍රශ්නේ. ඒක ඉතින් අදාළ නැනේ.
    වගකීම කිව්වේ 3% බස්සල ඊට පස්සේ සිට් 3ට බස්සපු එකද ලෝන්තයෝ? :lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    මේ වගේ ඒවා දාන්නේ ඇත්තටම ජෙප්පො ගැන හරි අවබෝදයක් නැති අය. සාමාන්යෙන් දවසක් දෙකක් හරි ජෙප්පෝ ලඟින් හිටපු අය දන්නවා පක්ෂේ අනුරගේ නෙමෙයි කියල. ඒ වගේම අනුර කරන්නේ පක්ෂෙන් බාර දෙන වගකීම ඉටු කරන එක. දැන් නම් ජාතික ජන බලවේගයේ තීරණ ගන්න වැඩි බලයක් තියෙන්නේ ඒකට සම්බන්ද උණු අනිත් කණ්ඩායම් වලට. අනුර එයාට බාරදීපු වගකීම කරලා තියනවා. හැම ජෙප්පම වැඩිය කැමති අනුරට නායකත්වය දීපු එකට. ජෙප්පෝ නොවන අනිත් උන්ට තමයි ප්‍රශ්නේ. ඒක ඉතින් අදාළ නැනේ.
    අනුර එයාට බාරදීපු වගකීම කරලා තියනවා.
    මේවා දකිනකොට පුකෙනුත් හිනා යනවා බං . අනුර ට පක්ෂයෙන් දුන්න වගකීම ආසන 7 තුනට බස්සන එකද🤩🤩🤩
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලාල්කාන්තනම් හරියන්නේ නෑ....... සුනිල් හදුන්නෙත්ති......... නලින්ද ජයතිස්ස දෙන්නගෙන් කෙනෙක්....... මේ වගේ එකෙක් ආවොත් නම් ජවිපෙ ගොඩයයි.....
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ලාල්කාන්තනම් හරියන්නේ නෑ....... සුනිල් හදුන්නෙත්ති......... නලින්ද ජයතිස්ස දෙන්නගෙන් කෙනෙක්....... මේ වගේ එකෙක් ආවොත් නම් ජවිපෙ ගොඩයයි.....
    හදුන්නෙත්ති කිච උනානේ බන් ගොන්ජගේ ඉන්දුනිසියන් සින් එකෙන්. තව අර හැමදේම නිකන් හම්බෙනවා කියපු එකෙන්. පොරත් ඩිල කාරයෙක් කියල ඔප්පු උනානේ
     
    • Like
    Reactions: D_Mad

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,747
    113
    මාලඹේ
    ලාල්කාන්තනම් හරියන්නේ නෑ....... සුනිල් හදුන්නෙත්ති......... නලින්ද ජයතිස්ස දෙන්නගෙන් කෙනෙක්....... මේ වගේ එකෙක් ආවොත් නම් ජවිපෙ ගොඩයයි.....
    කවුරු ආවත් JVP එක ගොඩ දාගන්න බැහැ දැන් . ඔන්න බලන්න JVP එකට සපෝර්ට් කරන එවුන් ඔක්කොම පක්ෂේ අත ඇරලා යනවා අන්තිමට ඉතුරු වෙන්නේ ලපය විතරයි. මොක ද දැන් JVP එක ටයිටැනික් නැව වාගේ 🤩🤩🤩