සා දුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නැගිටියව් ලපය බේරා ගැනීමට පෙළ ගැසේවූ

ලපයට පක්ෂයෙන් කැපිල්ලක් දාලා . කොහොම හරි මූ 2025 වෙනකං JVP එකේ තියා ගන්න ඕනෙ. පුළුවන් දෙයක් කරන්න බලමු

Fake lu ban Lal kanthaya cover pic ekath maru karala AKD lokka ekka inna
ekko me page ekath AKD ge da danne naha![]()
එක වතාවක් පොදුපෙරමුණට සෙට් වෙලා චන්දෙ ඉල්ලුවාම ජවිපෙට ආසන ලොකු ගානක් ලැබුනෙ ඇයි? ජවිපෙ හිටපු විමලෙට මහින්ද එක්ක සෙට් උනාම චන්ද වැටුනෙ ඇයි?
ඕක අපේක්ෂකයන්ගෙ දොසකට වඩා පක්ෂෙ නමේ දොසක්. ජවිපෙ නම කිව්වම චන්දෙ දෙන්නෙ නැති බහුතරයක් රටේ ඉන්නව. ඒ අය බුදුහාමුදුරුවො ඉදිරිපත් උනත් ජවිපෙට නම් දෙන්නෙ නෑ. මුන්ට තවදුරටත් දේශපාලනයෙ ඉන්න ඕනෙ නම් ඔය පක්ෂෙ නම වෙනස් කරන්න ඕනෙ.
ඊලඟට හැමදාම අනුන්ට බැන බැන ඉන්නෙ නැතුව අලුත් දේශපාලන ක්රමයකට යන්න ඕනෙ. මහජනතාව අසීරුවට පත් කරන ස්ට්රයික් වලදි නම ගාවගන්නෙ නැති වෙන්න ඕනෙ.
මේ වගේ ඒවා දාන්නේ ඇත්තටම ජෙප්පො ගැන හරි අවබෝදයක් නැති අය. සාමාන්යෙන් දවසක් දෙකක් හරි ජෙප්පෝ ලඟින් හිටපු අය දන්නවා පක්ෂේ අනුරගේ නෙමෙයි කියල. ඒ වගේම අනුර කරන්නේ පක්ෂෙන් බාර දෙන වගකීම ඉටු කරන එක. දැන් නම් ජාතික ජන බලවේගයේ තීරණ ගන්න වැඩි බලයක් තියෙන්නේ ඒකට සම්බන්ද උණු අනිත් කණ්ඩායම් වලට. අනුර එයාට බාරදීපු වගකීම කරලා තියනවා. හැම ජෙප්පම වැඩිය කැමති අනුරට නායකත්වය දීපු එකට. ජෙප්පෝ නොවන අනිත් උන්ට තමයි ප්රශ්නේ. ඒක ඉතින් අදාළ නැනේ.
වගකීම කිව්වේ 3% බස්සල ඊට පස්සේ සිට් 3ට බස්සපු එකද ලෝන්තයෝ?මේ වගේ ඒවා දාන්නේ ඇත්තටම ජෙප්පො ගැන හරි අවබෝදයක් නැති අය. සාමාන්යෙන් දවසක් දෙකක් හරි ජෙප්පෝ ලඟින් හිටපු අය දන්නවා පක්ෂේ අනුරගේ නෙමෙයි කියල. ඒ වගේම අනුර කරන්නේ පක්ෂෙන් බාර දෙන වගකීම ඉටු කරන එක. දැන් නම් ජාතික ජන බලවේගයේ තීරණ ගන්න වැඩි බලයක් තියෙන්නේ ඒකට සම්බන්ද උණු අනිත් කණ්ඩායම් වලට. අනුර එයාට බාරදීපු වගකීම කරලා තියනවා. හැම ජෙප්පම වැඩිය කැමති අනුරට නායකත්වය දීපු එකට. ජෙප්පෝ නොවන අනිත් උන්ට තමයි ප්රශ්නේ. ඒක ඉතින් අදාළ නැනේ.

මේ වගේ ඒවා දාන්නේ ඇත්තටම ජෙප්පො ගැන හරි අවබෝදයක් නැති අය. සාමාන්යෙන් දවසක් දෙකක් හරි ජෙප්පෝ ලඟින් හිටපු අය දන්නවා පක්ෂේ අනුරගේ නෙමෙයි කියල. ඒ වගේම අනුර කරන්නේ පක්ෂෙන් බාර දෙන වගකීම ඉටු කරන එක. දැන් නම් ජාතික ජන බලවේගයේ තීරණ ගන්න වැඩි බලයක් තියෙන්නේ ඒකට සම්බන්ද උණු අනිත් කණ්ඩායම් වලට. අනුර එයාට බාරදීපු වගකීම කරලා තියනවා. හැම ජෙප්පම වැඩිය කැමති අනුරට නායකත්වය දීපු එකට. ජෙප්පෝ නොවන අනිත් උන්ට තමයි ප්රශ්නේ. ඒක ඉතින් අදාළ නැනේ.
මේවා දකිනකොට පුකෙනුත් හිනා යනවා බං . අනුර ට පක්ෂයෙන් දුන්න වගකීම ආසන 7 තුනට බස්සන එකදඅනුර එයාට බාරදීපු වගකීම කරලා තියනවා.
හදුන්නෙත්ති කිච උනානේ බන් ගොන්ජගේ ඉන්දුනිසියන් සින් එකෙන්. තව අර හැමදේම නිකන් හම්බෙනවා කියපු එකෙන්. පොරත් ඩිල කාරයෙක් කියල ඔප්පු උනානේලාල්කාන්තනම් හරියන්නේ නෑ....... සුනිල් හදුන්නෙත්ති......... නලින්ද ජයතිස්ස දෙන්නගෙන් කෙනෙක්....... මේ වගේ එකෙක් ආවොත් නම් ජවිපෙ ගොඩයයි.....
කවුරු ආවත් JVP එක ගොඩ දාගන්න බැහැ දැන් . ඔන්න බලන්න JVP එකට සපෝර්ට් කරන එවුන් ඔක්කොම පක්ෂේ අත ඇරලා යනවා අන්තිමට ඉතුරු වෙන්නේ ලපය විතරයි. මොක ද දැන් JVP එක ටයිටැනික් නැව වාගේලාල්කාන්තනම් හරියන්නේ නෑ....... සුනිල් හදුන්නෙත්ති......... නලින්ද ජයතිස්ස දෙන්නගෙන් කෙනෙක්....... මේ වගේ එකෙක් ආවොත් නම් ජවිපෙ ගොඩයයි.....