මේ කියනදේත් වැරදි නෑ කියල මටත් හිතෙනව. තමන්ගෙ ළමයි ඔතන නැති උන්ට අවුලක් නෑ. ඉන්න උන්ටනෙ අවුල.ඔය කතාවේ දෙපැත්තක් තියෙනවා
කොච්චර ලොරි ටෝක් දුන්නත් මම පුද්ගලිකව කැමති නැහැ ඒඩ්ස් හැදිච්ච ළමයෙක් මගේ ළමය ඉගෙන ගන්න පන්තියේ ඉන්නවට
පොඩි වලියක් දාගෙන ඒඩ්ස් හැදුන එකා එක්ක ගහගන්න ගිහින් ලේ ඇවිත් උගේ ලේ ගැවුනොත් බඩුම තමයි
මුට එඩ්ස් කියල ඉස්කෝලෙම දන්නවනේ , විහිළු කරද්දී මල පැනල බ්ලේඩ් එකකින් කපාගෙන තව එකෙක් කැපුවොත් බඩු
දෙමව්පියෝ ළමයි හදන්නේ ඇස් දෙක වගේ , ඉතින් ඕනෑම දෙමව්පියෙක් කැමති නැහැ අනතුරක සේයාවක් හරි තියෙන තැනක ළමයෙක්ව තියන්න
ඔය ලොරි ටෝක් දෙන එවුනුත් සැබෑ ජීවිතේදී ඔහොම තමයි
ඇත්ත මචන්. නොබල ඉදල ඉදල මාත් දැන් බැලුවෙ.උඹේ අදහස් ටික හොඳයි මචන් එත් ත්රෙඩ් එකේ මාතෘකාව වෙනස් කරපන් ත්රෙඩ් එක බලන පිරිස වැඩි කරගන්න ඒ ලමයට අපහස කරන්න එපා
එක්වෙමු .වෙනස් කරමු
-- අහවල් එකක් නෙවි --
ඒඩ්ස් සම්බන්ධ අපේ ආකල්ප
ඔය කතාවේ දෙපැත්තක් තියෙනවා
කොච්චර ලොරි ටෝක් දුන්නත් මම පුද්ගලිකව කැමති නැහැ ඒඩ්ස් හැදිච්ච ළමයෙක් මගේ ළමය ඉගෙන ගන්න පන්තියේ ඉන්නවට
පොඩි වලියක් දාගෙන ඒඩ්ස් හැදුන එකා එක්ක ගහගන්න ගිහින් ලේ ඇවිත් උගේ ලේ ගැවුනොත් බඩුම තමයි
මුට එඩ්ස් කියල ඉස්කෝලෙම දන්නවනේ , විහිළු කරද්දී මල පැනල බ්ලේඩ් එකකින් කපාගෙන තව එකෙක් කැපුවොත් බඩු
දෙමව්පියෝ ළමයි හදන්නේ ඇස් දෙක වගේ , ඉතින් ඕනෑම දෙමව්පියෙක් කැමති නැහැ අනතුරක සේයාවක් හරි තියෙන තැනක ළමයෙක්ව තියන්න
ඔය ලොරි ටෝක් දෙන එවුනුත් සැබෑ ජීවිතේදී ඔහොම තමයි
Meh Datho- mawa Upwork eken banned kara nisa toge Dispensary jobak set karala deepanko. Mannen dath galola dennam, bellenma.එකගතාවය පළකරමින් බම්ප් කරමි!!!

ෆේස් බුක් එකෙන් එලකිරියෙන් අපි ඔක්කොම වෙනස් කරමු . හැබැයි අපි වෙනස් නොවී ඉමු.