E mokatada bedala nattan sign karanneඅරුට DNA දෙන්නම වෙනවා, lawyer ගෙ මාර නීති
එ gani indian එකෙක් එක්ක ගියාත් මොකද, චාමික ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වත් වයිෆ් වත් නෙමෙ නෙ, ගැනුන්ට ඉතින් පරිනත වුනාම තමන් කැමති සහාකාරයා හොයා ගන්න එපැයි. ඉතින් ඉන්දියන් කාරයෙක් එක්ක ගියාත් අරුගෙ ශොට් එකට බබෙක් ආව නම් , බබා ට උප්පැන්නෙට sign karanna oney
------ Post added on Dec 8, 2025 at 7:47 PM
Sign karanne babage uppanne DNA result matched kiwwuwoth sahaa Pirimi kama nisa.E mokatada bedala nattan sign karanne
Dna result match unath bedala nattan law ekata mukuth karanna bane?Sign karanne babage uppanne DNA result matched kiwwuwoth sahaa Pirimi kama nisa.
Mona pissuda, lamayage nadaththu matuyuthu walata half wath gewanna oneyDna result match unath bedala nattan law ekata mukuth karanna bane?
E kohomada.kasadayak register wela naneMona pissuda, lamayage nadaththu matuyuthu walata half wath gewanna oney
උඹ ඉවරයිE kohomada.kasadayak register wela nane
දැන් රෙජිස්ටර් වෙන්න ඕන නෑE kohomada.kasadayak register wela nane
No more, "No kids. No worries"E kohomada.kasadayak register wela nane
අලුත් උප්පැන්න සහතිකය බලන්න, මවුපියන් විවාහකද කියන තීරුව දැන් නැහැ.Show me the law
Eka newe law eken wandi ganna puluwan kiyana law eka register wela nattanඅලුත් උප්පැන්න සහතිකය බලන්න, මවුපියන් විවාහකද කියන තීරුව දැන් නැහැ.
Oppu karanna deyak ne, balapang lamayath dhiwa eliyata dhaagena inneඔප්පු කරන එක අම්මාගේ වැඩක්, පැමිණිලිකාරයා නිසා. ඉතින් සාධක මොනවා හරි ඉදිරිපත් කරන්න ඕන, එහෙම ඔප්පු කරගන්න පුළුවන් වුනොත් නඩත්තු ගෙවන්න වෙනවා, එහෙම ඔප්පු කරගන්න බැරි නම් පියා ඉදිරිපත් වුනෙත් නැත්නම් කරන්න දෙයක් නෑ.