ළමයා චමිකගේ ද? DNA එකට බය ද¿ ළමයා උස්සන් කෙල්ල උසාවි එයි.

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,989
    13,128
    113
    cameraman supiri kali tikakta focus karala thiyenwa :love:

    chamika neme mama wunath uge situation eke hitiya nam oya waradda (e ganith ekka sex karana eka ) wenwa bn.

    patta ma hott/

    nadda @Gingy

    oya prefer karana body type eka neh :rolleyes:

    මගේ හඳුංපොත කීං ගෑවා යකෝ.... අර පරට්ටියො ඕන නෑ මේ ලෝයර් නම්කි බබාට ආසා හිතුනා

    මගෙ රාගී මන කැළඹේදෝ.. පිවිතුරු හදවත පෑරේදෝ...... එම විට පවසනු මුවින් මගේ.... අපිට කොයෙන්දෝ මූදු මාළු
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    වන්දි නෙමේ නඩත්තු වගේ මොනා හරි ලැබෙයි. ලොකු ගන්ක් ලැබෙයි ද චමිකයා සෙල්ල්ලම් කරන්නේ නැතුව.
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,127
    761
    113
    Elakiri eke inna anunge family problem hoyana ganu tikak, cheeththa tikaka andanaum iwarai
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    Elakiri eke inna anunge family problem hoyana ganu tikak, cheeththa tikaka andanaum iwarai

    1765261309834.jpeg
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,489
    3,900
    113
    Maligawatta
    වන්දි නෙමේ නඩත්තු වගේ මොනා හරි ලැබෙයි. ලොකු ගන්ක් ලැබෙයි ද චමිකයා සෙල්ල්ලම් කරන්නේ නැතුව.
    mang kemathi ara kellawai lamayawai baaraganna,
    hitha hodha manusseyek washayen, lamaya kaage unath mata balang inna behe amma kenekui lamayai dhuk widhina eka :(

    මගේ හඳුංපොත කීං ගෑවා යකෝ.... අර පරට්ටියො ඕන නෑ මේ ලෝයර් නම්කි බබාට ආසා හිතුනා

    මගෙ රාගී මන කැළඹේදෝ.. පිවිතුරු හදවත පෑරේදෝ...... එම විට පවසනු මුවින් මගේ.... අපිට කොයෙන්දෝ මූදු මාළු
    me lawyer kemathinam, eyawath mang baaraganna kemathi :love:
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    mang kemathi ara kellawai lamayawai baaraganna,
    hitha hodha manusseyek washayen, lamaya kaage unath mata balang inna behe amma kenekui lamayai dhuk widhina eka :(

    me lawyer kemathinam, eyawath mang baaraganna kemathi :love:

    නානා මුෂ්ලිම් හින්දා හතරක් බැඳතහැකි.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,778
    87,205
    113
    ආශ්චර්යමත් රටක
    E mokatada bedala nattan sign karanne

    ලංකාවෙ ගබ්සා කරන්නත් තහනම්.
    තව මම දැක්කා ඉස්කෝලෙකට දාන්න ගියාම පවා ප්‍රශ්න එනවා කියලා. එහෙම වෙන්න දෙන්න බෑ හරිහමන් රටක.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,989
    13,128
    113
    me lawyer kemathinam, eyawath mang baaraganna kemathi :love:
    නානා මුෂ්ලිම් හින්දා හතරක් බැඳතහැකි.
    අඩෝ අඩෝ දෝණි ගෙන් ඈත් වෙලා ඉඳපල්ලා....

    මම අද පෙටා යද්දි නිකම් අළුත් කඩේ පැත්තෙනුත් යැවුනා බං මේකි පාරක වත් දැක්කොත් කියලා.

    මගේ සත්‍ය ප්‍රේමයක් තියෙන්නෙ! තොපි අකුල් හෙලන්න එපා! ගෑණිටත් කිව්වා ඒකිත් අකමැත්තක් නෑ. මහර් එකත් ලෑස්තියි අද උනත් නිකා එක කරන්න පුළුවන්
     
    Similar threads