ළමයින්ට අයෝජනයක්

nipund

Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    ගොඩක් අය තමන්ගෙ ළමය වෙනුවෙන් ආයොජනය කරනවා. ඉඩම් ගන්නවා, insurance ගන්නවා. උගන්නවා.

    ඒත් ළමය මැරුණම යන තැනට investment එකක් කරනවද ? දැනට කරලා තියන එකෙ return of investment එක කෝමද ?

    අනිවාර්යයෙන් ආයොජනය කරන්න 😉 මොකද ළමය ඉගෙන ගත්තත් නැතත්, ළමය කසාද බැන්දත් නැතත් මැරෙන එක වෙනවා.

    ප.ලි

    හොදම මැරුණම නොයන තැනට ආයොජනය . නැත්නම් ස්වර්ගයට වත් අඩුම.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ගොඩක් අය තමන්ගෙ ළමය වෙනුවෙන් ආයොජනය කරනවා. ඉඩම් ගන්නවා, insurance ගන්නවා. උගන්නවා.

    ඒත් ළමය මැරුණම යන තැනට investment එකක් කරනවද ? දැනට කරලා තියන එකෙ return of investment එක කෝමද ?

    අනිවාර්යයෙන් ආයොජනය කරන්න 😉 මොකද ළමය ඉගෙන ගත්තත් නැතත්, ළමය කසාද බැන්දත් නැතත් මැරෙන එක වෙනවා.

    ප.ලි

    හොදම මැරුණම නොයන තැනට ආයොජනය . නැත්නම් ස්වර්ගයට වත් අඩුම.

    Meka hama demaupiyek ma wataha ganna one bn hariyata baluwoth.
    Mage amma / thaththa wath niwana kiyana de mokadda kiyala watahala dila na mata.

    Mama puluwan vidiyata eyalata watahala denawa.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    Meka hama demaupiyek ma wataha ganna one bn hariyata baluwoth.
    Mage amma / thaththa wath niwana kiyana de mokadda kiyala watahala dila na mata.

    Mama puluwan vidiyata eyalata watahala denawa.
    🙏 දෙමාපියන් ට කරේ තියාගෙන අවුරුදු 100 සැලකුවත් මදි .කියන සුත්‍රයෙ අන්තිමට තියෙනවා ණය ගෙවන විදිහ. නොදෙන කෙනෙක් දෙන්න පුරුදු කරන්න. සීලයක් කියලා දෙන්න. ධර්මය තේරුම් කරන්න කියලා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    🙏 දෙමාපියන් ට කරේ තියාගෙන අවුරුදු 100 සැලකුවත් මදි .කියන සුත්‍රයෙ අන්තිමට තියෙනවා ණය ගෙවන විදිහ. නොදෙන කෙනෙක් දෙන්න පුරුදු කරන්න. සීලයක් කියලා දෙන්න. ධර්මය තේරුම් කරන්න කියලා
    ඇයි බං දෙමාපියන් අපිව මේ ලෝකෙට ගෙනැත් දැම්මට අපිම ආයෙ ණය ගෙවන්න ඕනෙ?? ඒකෙ අනිත් පැත්ත නෙමෙයිද වෙන්න ඕනෙ.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    meka therum ganna tharama iq ekak nathi mama vage ayatath therenna oka edit karala dannako !
    මැරුණම යන තැන තීරණය වෙන්නෙ ධර්මය අනුව කොච්චර ජිවත් වෙනවද කියන එක මත . ළමයින්ට එක කියලා දෙන්න නම් තමන් දැනන් ඉන්න ඕන.
    දර්ශනයක් /දහමක් ඉගෙන ගන්න එක තමා අයොජනය මැරුණම යන තැනට. වෙන මුකුත් ගෙනියන්නෙ නෑ

    wena ratakata migrate weyan. best investment
    එකත් මැරෙන්න කලින් කරන investment එකක් .මැරුණම රට අදාල නෑ
    ------ Post added on Nov 17, 2021 at 11:02 PM

    ඇයි බං දෙමාපියන් අපිව මේ ලෝකෙට ගෙනැත් දැම්මට අපිම ආයෙ ණය ගෙවන්න ඕනෙ?? ඒකෙ අනිත් පැත්ත නෙමෙයිද වෙන්න ඕනෙ.
    :baffled: අම්මා තාත්තා තමන්ගෙ වැඩකාරයා වගෙ අදහසක් ආවෙ. Elon musk කිව්වට බලන්න ඕන එයා අම්මට සලකන්නේ කෝමද කියන එක
    ------ Post added on Nov 17, 2021 at 11:05 PM
     
    • Like
    Reactions: RLT4U

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    :baffled: අම්මා තාත්තා තමන්ගෙ වැඩකාරයා වගෙ අදහසක් ආවෙ. Elon musk කිව්වට බලන්න ඕන එයා අම්මට සලකන්නේ කෝමද කියන එක
    ------ Post added on Nov 17, 2021 at 11:05 PM

    සළකන එක වෙනම කතාවක් ඒකෙ ආගියුමන්ට් එකක් නෑ, නමුත් ඔය ණයයි ණයයි කියන එක නම් මට පිලිගන්න අමාරුයි.
     
    • Like
    Reactions: Gihanjs

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    සළකන එක වෙනම කතාවක් ඒකෙ ආගියුමන්ට් එකක් නෑ, නමුත් ඔය ණයයි ණයයි කියන එක නම් මට පිලිගන්න අමාරුයි.
    මම එහෙම කියන්නෙ ඇයි කියල (pov )එක ගැන කරපු පොඩි video 2k වෙලාවක් තියෙනවා නම් අහලා මන් කියන point එක වැරදි කියලා කියන්නෙ ඇයි කියන එක discuss කරමු. දෙන්නගෙ world view එක ගැන පොඩි වැටහීමක් තියෙන්න ඕන සාකච්ඡාවකට.

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ගොඩක් අය තමන්ගෙ ළමය වෙනුවෙන් ආයොජනය කරනවා. ඉඩම් ගන්නවා, insurance ගන්නවා. උගන්නවා.

    ඒත් ළමය මැරුණම යන තැනට investment එකක් කරනවද ? දැනට කරලා තියන එකෙ return of investment එක කෝමද ?

    අනිවාර්යයෙන් ආයොජනය කරන්න 😉 මොකද ළමය ඉගෙන ගත්තත් නැතත්, ළමය කසාද බැන්දත් නැතත් මැරෙන එක වෙනවා.

    ප.ලි

    හොදම මැරුණම නොයන තැනට ආයොජනය . නැත්නම් ස්වර්ගයට වත් අඩුම.
    ස්වර්ගයට ගියාට වැඩක් නැහැ.

    ඇයි අහන්න...
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    799
    1,091
    93
    ස්වර්ගයට ගියාට වැඩක් නැහැ.

    ඇයි අහපන්...
    ඇයි ?( සදාතනික ස්වර්ගය/දිව්‍ය බ්‍රහ්මතල වල අවුල හරියටම කියන්න පුලුවන් නම් ඔයා බෞද්ධ දර්ශනය අනුව සෝවාන්)

    Short video about the topic

    ------ Post added on Nov 19, 2021 at 10:44 AM
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඇයි ?( සදාතනික ස්වර්ගය/දිව්‍ය බ්‍රහ්මතල වල අවුල හරියටම කියන්න පුලුවන් නම් ඔයා බෞද්ධ දර්ශනය අනුව සෝවාන්)
    පලවෙනිම කරුණ මොන තලයක්වත් සදාතනික නැහැ. (බක බ්‍රහ්මයට ඒක තහවුරු කරලා පෙන්නපු විදිය පිටකයේ ඇති LINK: https://www.thripitakaya.org/tipitakaya/Index/21?s=675)

    බ්‍රහ්ම තල වල අවුල දැනගන්න සෝවාන් වෙන්න ඕන නැහැ. මේ ‍තියෙන්නෙ අවුල -
    ආනෙඤ්‌ජ සූත්‍රය*
    ත්‍රිපිටකය » සූත්‍ර පිටකය » අඞ්‌ගුත්‌තර නිකාය » තික නිපාතය » (12) 2. ආපායික වර්ගය

    මහණෙනි, ආකාශානාන්ත්‍යායතනොපග දෙවියන්ගේ ආයුඃප්‍රමාණය කප් විසිදහසෙකි. එහි පෘථග්ජන තෙමේ ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා නිරයට ද යෙයි. තිරිසන් යෝනියට ද යෙයි. ප්‍රේතවිෂයට ද යෙයි.

    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක එහි ආයු ඇති තාක් සිට ඒ දෙවියන්ගේ ආයුඃප්‍රමාණය යම් තාක් වේ ද, ඒ හැම ගෙවා ඒ භවයෙහි ම පිරිනිවන් පානේ ය. (ආර්ය පුද්ගලයන්ට විතරයි ඉන්ෂුරන්ස් එකක් තියෙන්නෙ)

    හැබැයි බ්‍රහ්ම නෙවෙයි, මොන ලෝකෙ ගියත් වැඩක් නැහැ.
    ඇයි අහන්න...
     
    Last edited: