ළමයින්ට දඩුවන් කලොත් මොකද වෙන්නේ ?

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මේකේ පොඩි ළමයින් ඉන්න උන් තමයි ගොඩක් ඉන්නේ

    සමහර උන් මලෙන්ම ඉන්නේ ඇයි? ළමයින්ට පාඩම් මතක හිටින්නේ නැත්තේ ඇයි ? ළමයින්ට ගහන්ඩ එපා කියන්නේ ඇයි ? scientific evidence එක්ක මනොවිධ්‍යන්යයෙක් කරන පට්ටම seminar එකක්

    මම බලලා දෙයක් හිතට ගත්ත පට්ටම presentation එකක් .. බලපලල්ලා

     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මොනවා වෙන්නද
    2000න් පස්සේ එකෙක්ට ගුරුවරයෙක් දඩුවමක් කලොත් පොලීසියි නඩුයි
    සාමාන්‍ය මිනිහෙක් උපදෙසක් දුන්නොත් හෙල්මට් පාරක් 😅
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ආණ්ඩුවේ කැම්පස් වල පිනට ඉගෙන ගන්න ගමන් ජේවීපී එකට සෙට් වෙලා අලුත් එවුන්ට නවකවදය දීලා සතුටුවෙන්නේ පොඩිකාලේ බල්ලෝ වගේ ගුටිකාපු එවුන් තමයි.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    ආණ්ඩුවේ කැම්පස් වල පිනට ඉගෙන ගන්න ගමන් ජේවීපී එකට සෙට් වෙලා අලුත් එවුන්ට නවකවදය දීලා සතුටුවෙන්නේ පොඩිකාලේ බල්ලෝ වගේ ගුටිකාපු එවුන් තමයි.

    මම ජේවීපී එකත තමා වෝට් කරේ, ඒත් මේක ඇත්තක්
     

    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    හෙළයෙක් ඕක පෙරේද දාලා තිබුන. මන් comment එකක්‌ දාන්න thread ඒක හෙව්වා හම්බුන්නැ.
     
    • Like
    Reactions: NRTG