ළමයින්ට දඩුවන් කලොත් මොකද වෙන්නේ ?

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Wikara.. ape ammala thaththala teachers la apita gahuwe banne nattam api marila godak kalin.. mama nam denava mage lamaya waradi wada kaloth.
    Video eka balapanko isella wela thiyena welawaka

    Math idala hitala, podi unwa control karanna amaruma welawal wala denawa parak

    Eth, me method ekath try karala balanawa kiyala hithagatta. Try karala baluwa kiyala awulak nane..
     
    • Like
    Reactions: NRTG and mykiriala

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,246
    47,091
    113
    Wikara.. ape ammala thaththala teachers la apita gahuwe banne nattam api marila godak kalin.. mama nam denava mage lamaya waradi wada kaloth.
    ඒ වුනාට බං ළමයින්ට ගහල හදන්න වයසක් තියෙනව නේද
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,850
    113
    සේදවත්ත
    ලංකාවේ පකේ විනය 🥳 හරිනේ
    මම දන්න එකෙක් බටහිර රටකට ගියා උගේ ලමය මොන්ටිසෝරි ගියාම මූ සැර කරන ගහන ඒවා කියල අරුව කෙලින්ම චයිල්ඩ් ස්පෝට් එකෙන් අල්ලගෙන ප්‍රශ්න කරලා . ඔයාගේ කාලේ ක්‍රම ඔයාගේ රටේ ක්‍රම මෙහෙ බෑ මෙහෙ ක්‍රමයට අනුගත වෙන්න නැත්තම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නව කියලා. අරූ දැන් බල්ලා වගේ තනියම පුපුර පුපුර ඉන්නව පොඩි එකා මස්තබාල්දු වැඩක් කරාම 😂😂😂
     
    • Haha
    Reactions: NRTG and earthling

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැන් නම් ගහනව අඩුයි. හැබැයි බැනෙනව සැරට සමහර වෙලාවට. තවම 10/6 වයසෙ ඩෙන්නෙක් ඉන්නෙ

    පැය 2.17 ම බැලුව. කතාව හරි තමයි ඉතිං අපිට යොදල බැලුවමත්. නමුත් කියන තරම් සරලවම ඉතිං ඕක වෙන්නෙ නෑ ප්‍රායෝගික තත්වයෙ. අන්න ඒකට අපි කලින් පුහුණු වෙලා ඉන්න ඕන. ඕක බැලුවට පස්සෙ දැන් ටිකක් මමත් වෙනදාට වඩා හිතල ප්‍රතිචාර දක්වන්න තීරණය කලා...
    ------ Post added on Apr 29, 2023 at 3:45 PM
     
    • Like
    Reactions: NRTG