ළමයින් 7 දෙනෙක් හදපු ප්‍රකෝටිපති තාත්තා

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    1633361894007.png

    තව හදමු , මන් උදව් කරන්නං :) :p
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඔය තත්වේට ආවා හැටි කියන්නෙ නැත්තේ ඒ හින්දා තමා බන්. එතනයි අවුල.
    මෙකේ කියන විදියට මාර හොටෙල් චේන් එකක්නේ තියෙන්නේ. පරම්පරාවෙන් සල්ලිකාරයොද
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අදත් okray එකෙ ඩෝනට් එකක් කෑවා බන් 80යි.ආය කන්න ඔන එක හින්දා විඩියො එකෙ ඒවා විතරක් ඇත්ත කියලා හිතමු.
    ආ.....න්න ඒ බය තියාගනින්. මීට පල්ලේගුරු ඩෝනට් වල හිල් හදන ගමන් 😁😁😁😁
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    me inne oya lamaiyi tiken 4denak. Honda posh kello set ekake ithin.patta lucky, job arawa mewa mukuth karnana ona naa

    othana inna anith kello ekkanke wath job karanneth naa danna widiyata, same boat karima salli ithin


    අර බඳින්න ඉන්න එකාද?
     
    • Like
    Reactions: acryan

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    me inne oya lamaiyi tiken 4denak. Honda posh kello set ekake ithin.patta lucky, job arawa mewa mukuth karnana ona naa

    othana inna anith kello ekkanke wath job karanneth naa danna widiyata, same boat karima salli ithin


    Kandy wala inna filthy rich Families Tika.
    Studio eka thiyenne Riverdale road eke.
    Denethi ge ayya Thilina mage yaluwek.
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    අර බඳින්න ඉන්න එකාද?
    na na. oya Dinithi badinna inna kolla karima dathak thawa. oya dance karana kolla wena ekanake

    Kandy wala inna filthy rich Families Tika.
    Studio eka thiyenne Riverdale road eke.
    Denethi ge ayya Thilina mage yaluwek.
    Denethi karima datha bung amboo. ekige badinna inna kollath same boat ithin. pina bung ithin, ohoma hama ekata lukcy chance naa
    ------ Post added on Oct 4, 2021 at 10:24 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    අදත් okray එකෙ ඩෝනට් එකක් කෑවා බන් 80යි.ආය කන්න ඔන එක හින්දා විඩියො එකෙ ඒවා විතරක් ඇත්ත කියලා හිතමු.
    මෙහෙමයි සගෝ උබ ඔය කියන සීන් එක කියන්න අකමැති නං මේ ත්‍රෙඩ් එක දැක්කෙ නෑ වගේ යන්න තිබ්බා එක්කෝ බම්ප් පාරක් දාල ශේප් එකේ මාරුවෙන්න තිබ්බා.හැබැයි උබ මොකක් හරි සීන් එකක් දන්න බව අගවලා අපේ කුතුහලේ අවුස්සලා දැන් මෙහෙම ධර්ම ටෝක් දෙන එක නං කැරි වැඩක් 😡
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කියන්න බොහො දේ ඇත නමුත් නොකියමී
    උබත් ඔය පවුලෙන් කෙල්ලෙක් ට ඉව අල්ලලා බැරි උනා නේ වැඩේ කරගන්න දැන් දුකට කවි කියනවා :LOL::LOL:
     
    • Haha
    Reactions: sakuntha1996