ළමයිනේ මට උදව්වක් කරපල්ලා
අපේ බෞද්ධ සමිතියේන් කරන ස්ටිකරේකට ෆොටෝස් ටිකක් ඕන වෙලා තියනවා දළදා මාලිගාව
බෝ කොල වගේම බුද්ධ පිංතූර සිවලි පිංතුර වගේ පුලුවන්නම් මට හොද ටිකක් දීපල්ල ගොඩක් පිං
මේකෙ නෙලුම් මල් හදපු විදියට ඩිසය්න් ටිකක් තියනව නම් දෙන්න බෝ කොල
ග්රැෆික් කරන අය ඉන්නවනම් උදවු කරන්න ප්ලීස්

Last edited: