ළමයිනේ මට උදව්වක් කරපල්ලා

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ළමයිනේ මට උදව්වක් කරපල්ලා

අපේ බෞද්ධ සමිතියේන් කරන ස්ටිකරේකට ෆොටෝස් ටිකක් ඕන වෙලා තියනවා දළදා මාලිගාව
බෝ කොල වගේම බුද්ධ පිංතූර සිවලි පිංතුර වගේ පුලුවන්නම් මට හොද ටිකක් දීපල්ල ගොඩක් පිං:)

මේකෙ නෙලුම් මල් හදපු විදියට ඩිසය්න් ටිකක් තියනව නම් දෙන්න බෝ කොල

nexuszone.jpg



ග්‍රැෆික් කරන අය ඉන්නවනම් උදවු කරන්න ප්ලීස්
 
Last edited:
  • Like
Reactions: dj ice cold

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ස්ටිකර්ස් ගොඩකට මම දැක්කා මේ පිංතූරය දාලා තියෙනවා.. හරිම ලස්සනයි මචං..