ළමයිනේ මට උදව්වක් කරපල්ලා

fortunato

Banned
Mar 30, 2012
241
20
0
tezukabuddha.jpg

cryingbuddha.jpg

catbuddhastatue.jpg

buddhaf.jpg
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
sathwa karunaawa maxxa. aliyage kakul wala chain daala henduwa kihille gahagena. ammapa niyamayi awihinsaawaadaya pathuruwanta.

යකො තිරිසන් සත්තුන්ටත් දැනෙන බුදු ගුණ තොපි වගේ කාලකන්නින්ට නොදැනුනාට මොනවා කරන්නද යකෝ
 
fortunato

Banned
Mar 30, 2012
241
20
0
යකො තිරිසන් සත්තුන්ටත් දැනෙන බුදු ගුණ තොපි වගේ කාලකන්නින්ට නොදැනුනාට මොනවා කරන්නද යකෝ
අනේ පලයන් බන් ඌ ඔහොම ඉන්නේ හෙන්ඩුවට බය නිසා. නැත්නම් ඉතින් උඹ දැකල තියනවද ඌ කැමැත්තෙන් ඇවිත් වඳිනවා? ගොන් ආතල්. මෑන් මේඩ් මිරකල්ස්
 
B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
අනේ පලයන් බන් ඌ ඔහොම ඉන්නේ හෙන්ඩුවට බය නිසා. නැත්නම් ඉතින් උඹ දැකල තියනවද ඌ කැමැත්තෙන් ඇවිත් වඳිනවා? ගොන් ආතල්. මෑන් මේඩ් මිරකල්ස්

හරි දැන් තොපි කොන කපන්නේ කැමැත්තෙන්නේ
තෝ එහෙම එකක් දැකල නැත්තං පල සිතුල්පව්ව පැත්තේ අවලමා ගිහිල්ල බලපං වල් අලි වෙහෙර වදින හැටි
තෝ මාලිගාවේ රාජා කියන සතා ගැන හොයපං
 
Last edited:

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
අනේ පලයන් බන් ඌ ඔහොම ඉන්නේ හෙන්ඩුවට බය නිසා. නැත්නම් ඉතින් උඹ දැකල තියනවද ඌ කැමැත්තෙන් ඇවිත් වඳිනවා? ගොන් ආතල්. මෑන් මේඩ් මිරකල්ස්
මේකත් බලපං මිමා

r76ik5.jpg
 
fortunato

Banned
Mar 30, 2012
241
20
0
හරි දැන් තොපි කොන කපන්නේ කැමැත්තෙන්නේ
තෝ එහෙම එකක් දැකල නැත්තං පල සිතුල්පව්ව පැත්තේ අවලමා ගිහිල්ල බලපං වල් අලි වෙහෙර වදින හැටි
තෝ මාලිගාවේ රාජා කියන සතා ගැන හොයපං
අපෝ වල් අලි නම් මම බලන්න යන්නේ නෑ. ඔය වල් එවුන් හින්ද තමයි පාරේ පොඩි එකෙකුටත් යන්න නැත්තේ.

යකෝ උන් ඒ වඳිනවා නෙවෙයි. පිට කසනවා ගහ වටේට කැරකිලා. උඹලටත් අර ගහක් පොත්ත පේන්නෙත් බුද්ධ රුපයක් විදිහට.:lol::lol: අන්ධ භක්තිකයෝ. :rofl::rofl: