Example ekak deepanko. Mona wage dewalda kiyala denne?
අවුරුදු 4 - 5 වගේ කාලෙදි මේ වගේ දේවල් පෙන්නල වෙන හැටි කියලා දුන්නා.
ගස් වල මලකින් ගෙඩියක් එන හැටි - පේර, චෙරි වගේ ඒවගෙ පෙන්නන්න ලේසි දවස් ගානෙ.
ඉර එලිය නැති වෙනකොට තනකොල ඉර එලඉය හොයන් ඉස්සෙන හැටි, කහ වෙන හැටි.
බැටරි වල Positive & Negative Terminal එක්ක LED බල්බ් වල Positive Negative Terminal හොයන් වයර් එකකින් පත්තු කරන හැටි.
මෝරටයක් කරකවලා ඒකෙන් එන Power එකෙන් පොඩි LED පත්තු කරන හැටි. ඔය සංසිද්ඩියම ජල විදුලි බලාගාර වල වෙන හැටි.
ඔය වගේ එදිනෙදා වෙන පොඩි පොඩි දේවල් Science එක්ක මැච් කරලා කියලා දෙනවා.