pissuda ban dan inna ewun gahala nemei makalawath hadanna ba... munta athin payin nemei wena mokakain hari damala hari gahanna one. nattan rate loke minissungen thama guti kala hira gewal wala thapinna wenne... ape ammagen daily kala thiyenwa.. Thatta nam jeewithetama deparai gahala thiyenne.. e hondatama athi.. thatta gemata enter wunama ful silience.. hari la baluwath athi.. gahannama one na
Dan nam inne e thattamada kiyala hithenawa..e manussya apiwa hadanna thama dahaduk windala tharatu karala hadala thiyenne.. ewa kawadawath waradune na..
dan oya kiyana lama manasika sanwardhana labbawal isara tibune na ne.. itin e kale minissu nobiyawa hama dekatama moona dunne.. dan inna ewunta thamai panthiya issarahata gihin kathawak karaganna bari.. kalisame yanawa ehema kiyapu gaman. mun danne phone eka aran ekata kotanna withrai.
Oka me eka eka upathin aran ena deyak natuwa me gahapu banapu nisa wena deyak nemei.
මම උඹ එක්ක එකගයි . ගහන්න එපා කියල කියන එකෙක්වත් හරියට කියනවද ළමයෙක් වරදක් කලාම ඒක ඒ ළමයාට ඒක නොකරන්න ඒත්තු ගන්වන්නේ කොහොමද කියලා. බනින්නත් බැහැනේ. එක මානසිකව බලපානවානේ. උඹ ඔය කියන විදියට ඔයා මම කියන එක නොකලොත් මම ඔයත් එක්ක කතා කරන්නේ නැහැ කිව්වම ළමය එක කරයි නේද? උදේ ඉඳන් රෑ වෙනකම් Tv එකේ කපන කොටන මරා ගන්න දේවල් බලල game එකේ වෙඩි තියල news වල අපරාධ අහලා කුරුවල් වෙලා ඉන්න අපේ ළමයි ඔහොම හදන්න නම් කවුරුවත් නැති දුපතකට ගෙනියන්න ඕනේ ඉපදුන දවසෙම. බලපන් දැන් ඔය මානව හිමිකම් ලබ්බ නිසා ළමයින්ට වෙලා තියෙන දේ. දැන් ඉස්කෝල ගුරුවරු ළමයින්ට දඬුවම් කරන්නේ නැහැ, චක්‍රලේක එවල තියෙන්නේ ගහන්න බනින්න එපා කියලා. ළමයෙක් වරදක් කලාම ගුරුවරු ටිකත් නොදැක්ක වගේ තව ටික දවසක් හිටියාම බලපන් මොකද වෙන්නේ කියලා.

