ළමයි උනත් අකමැති ඇයි බන්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ළමයි උනත් අකමැති ඇයි බන්

    ළමයි බය අයි බන් මෙයාට

    17800100_1345980492126092_2269546457507398367_n.jpg
    17799921_1345980735459401_5125486424517982232_n.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    1. මා වැනි බිළින්දා
    2. බලහත්කාරයෙන්ම කැන්ඳා
    3. මහින්දත් කරන හින්දා
    4. කරන්නට ගොස් නෑවා මුන්දා
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕවා නම් ඉතින් ගණන් ගන්න ඕන ඒවා නෙවෙයි... ළමයි කියන්නේ නලුවො නෙවෙයිනේ... උන්ට අම්මා තාත්තා වගේ වෙන කවුරුවත් පට්ට ෆිට් නෑනේ... ජනාධිපති කියලා උන්ට වැඩි පු$ක් දැනෙන්නේ නෑ... හැබැයි කරප්ටඩ් පොඩි උන් හදනවා දැන්... පොඩි කාලෙම දේශපාලකයන් වනදනාමාන කරන්න හුරු කරන...

    පොඩි එවුන්ට නෙවෙයි බහුතර මිනිස්සුන්ට ජෝක් එකක් වෙලා ඉවරයි මෙයා.. පොඩි උන්ගේ සිද්ධි වලට හිනාවෙන්න අන්මැචුව වෙන්න ඕනේ නෑ.