ඕවා නම් ඉතින් ගණන් ගන්න ඕන ඒවා නෙවෙයි... ළමයි කියන්නේ නලුවො නෙවෙයිනේ... උන්ට අම්මා තාත්තා වගේ වෙන කවුරුවත් පට්ට ෆිට් නෑනේ... ජනාධිපති කියලා උන්ට වැඩි පු$ක් දැනෙන්නේ නෑ... හැබැයි කරප්ටඩ් පොඩි උන් හදනවා දැන්... පොඩි කාලෙම දේශපාලකයන් වනදනාමාන කරන්න හුරු කරන...
පොඩි එවුන්ට නෙවෙයි බහුතර මිනිස්සුන්ට ජෝක් එකක් වෙලා ඉවරයි මෙයා.. පොඩි උන්ගේ සිද්ධි වලට හිනාවෙන්න අන්මැචුව වෙන්න ඕනේ නෑ.