ළමයි එස්කොලේට දාන්න

Kaluwitharana

Active member
  • Feb 3, 2017
    265
    169
    43
    ළමයි එස්කොලේට දාන්න

    ගිය අවුරුද්දේ ළමයි එස්කොලේට දාපු අය ඉන්නවනම් මට පොඩ්ඩක් මේ ගැටළු වලට උත්තර දෙනවද?

    1. ඇප්ලිකේෂන් එකට උප්පැන්නයේ ඔරිජිනල් එක අමුණන්න ඕනෙද?
    2. පදිංචිය තහවුරු කරන ලේඛන උදා: විදුලි බිල්පත්
    වගේ ඒවයෙත් ඇප්ලිකේෂන් දානකොටම ඔරිජිනල් එක අමුණන්න ඕනෙද?

    නැතිනම් කොපි අමුනලා ඉන්ටවිව් එකේදී ඔරිජිනල් දෙන්න ඕනෙද?

    උදව් කරන අයට සලකනවා
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔක්කොම කොපි දාපන්,ඔරිජිනල් ටික පිළිවෙලට වෙනම ෆය්ල් එකක ලෑස්ති කර ගනින්
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    original documents wala copies thamai tag karala yawanne , interview ekedi originals penanna ona

    ewagema uba yawana application eketh photo copy ekak thiyaganin uba gawa
     
    Kaluwitharana

    Active member
  • Feb 3, 2017
    265
    169
    43
    ඔක්කොම කොපි දාපන්,ඔරිජිනල් ටික පිළිවෙලට වෙනම ෆය්ල් එකක ලෑස්ති කර ගනින්

    original documents wala copies thamai tag karala yawanne , interview ekedi originals penanna ona

    ewagema uba yawana application eketh photo copy ekak thiyaganin uba gawa

    Rep + Dunna....