මට මතක විදියට මීට අවුරුද්දකට විතර කලිනුත් මේ වගේ දෙයක් සිද්ධ වුණා එතැනදිත් කියපු දෙයක් තමයි මේ හබරණ වගේ පැතිවල ඉන්න දෙමව්පියෝ බල්ලො ඇතිකරනවා දඩයම් කරන්න, උන් තමා මේ විදියට ළමයි කන්නේ කියලා.
ළමයෙක් හම්බ වෙච්ච අම්මා කෙනෙක්ට සතියකට පස්සේ කන්ඩ හාල් හුණ්ඩුවක් ගෙදර නෑ කියන්නේ ඛේදවාචකයක් තමයි ඒ උනාට බඹර කඩන්න තාත්ත ගියපු කතාවක් කියනවා නේද?
මේ වගේ කැලෑබදව ජීවත්වෙන මිනිස්සු ගොඩක් දඩයමට බල්ලො ඇති කරනවා ඒ බල්ලො හාවො මීමින්නො දඩයම් කරනවා කියලා අහල තියෙනවා.