ළමයි ට හම්බෙන ට්රිපෝෂ විකිණීම
නීති විරෝදී දෙයක් නේද?
අපේ ගමේ ඉන්නවා තඩියෙක් උගේ නම සමපෝෂ 
ඌ ජිම් යනව. ගමේම ඉන්න පොඩි ළමයි ඉන්න ගොඩක් ගෑනු උට ට්රිපෝෂ විකුනනවා ළමයිට හම්බෙන ඒවා 
මේ සිද්දිය අල්ලලා දෙන්න පුළුවන් පොලිස් පකයි ට කිව්වට වැඩක් නෑ උන් වැදගෙන ඉන්නෙ සමපෝෂට 
ගමේ මිනිස්සුත් අකමැත්තක් නෑ මොකද උන්ට ඕන සල්ලිනෙ 
මේකට මොකක්ද කරන්නෙ සිංහලයෝ කියපන් 

. thawa seen ekak ammata hambawena samurdiya 2000 ganna putha yanawa ammawa ekkan 3 weel eke. okkama karan eddi 3 weel karayata 1000i. putha ithuru 1000 kasippu gahanawa. jara loookayak.