ළමයි ට හම්බෙන ට්‍රිපෝෂ විකිණීම

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    ළමයි ට හම්බෙන ට්‍රිපෝෂ විකිණීම

    නීති විරෝදී දෙයක් නේද? :angry::angry: අපේ ගමේ ඉන්නවා තඩියෙක් උගේ නම සමපෝෂ :angry::angry: ඌ ජිම් යනව. ගමේම ඉන්න පොඩි ළමයි ඉන්න ගොඩක් ගෑනු උට ට්‍රිපෝෂ විකුනනවා ළමයිට හම්බෙන ඒවා :angry::angry: මේ සිද්දිය අල්ලලා දෙන්න පුළුවන් පොලිස් පකයි ට කිව්වට වැඩක් නෑ උන් වැදගෙන ඉන්නෙ සමපෝෂට :angry::angry: ගමේ මිනිස්සුත් අකමැත්තක් නෑ මොකද උන්ට ඕන සල්ලිනෙ :angry::angry: මේකට මොකක්ද කරන්නෙ සිංහලයෝ කියපන් :angry::angry:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18
    නීති විරෝදී දෙයක් නේද? :angry::angry: අපේ ගමේ ඉන්නවා තඩියෙක් උගේ නම සමපෝෂ :angry::angry: ඌ ජිම් යනව. ගමේම ඉන්න පොඩි ළමයි ඉන්න ගොඩක් ගෑනු උට ට්‍රිපෝෂ විකුනනවා ළමයිට හම්බෙන ඒවා :angry::angry: මේ සිද්දිය අල්ලලා දෙන්න පුළුවන් පොලිස් පකයි ට කිව්වට වැඩක් නෑ උන් වැදගෙන ඉන්නෙ සමපෝෂට :angry::angry: ගමේ මිනිස්සුත් අකමැත්තක් නෑ මොකද උන්ට ඕන සල්ලිනෙ :angry::angry: මේකට මොකක්ද කරන්නෙ සිංහලයෝ කියපන් :angry::angry:

    Ubata berida matath packet 3k 4k aran denna salli denam.... :lol::lol::lol::lol:
     
    CHANDRA

    Active member
  • Oct 24, 2007
    565
    27
    28
    නීති විරෝදී දෙයක් නේද? :angry::angry: අපේ ගමේ ඉන්නවා තඩියෙක් උගේ නම සමපෝෂ :angry::angry: ඌ ජිම් යනව. ගමේම ඉන්න පොඩි ළමයි ඉන්න ගොඩක් ගෑනු උට ට්‍රිපෝෂ විකුනනවා ළමයිට හම්බෙන ඒවා :angry::angry: මේ සිද්දිය අල්ලලා දෙන්න පුළුවන් පොලිස් පකයි ට කිව්වට වැඩක් නෑ උන් වැදගෙන ඉන්නෙ සමපෝෂට :angry::angry: ගමේ මිනිස්සුත් අකමැත්තක් නෑ මොකද උන්ට ඕන සල්ලිනෙ :angry::angry: මේකට මොකක්ද කරන්නෙ සිංහලයෝ කියපන් :angry::angry:

    විකුනන්න එපා කියල නෑ.අනිත් එක පොලිසියට ගිහින් උන්ට තියෙන වැඩ නැතුවටද. ඕවා කඩවල් වල විකුනන්න බෑ.හම්බවෙන ගෑනු විකුනනවා නම් කරන්න දෙයක් නෑනේ.අනිත් එක පොලිසිය ඇහුවොත් උන් කියයි නිකන් දුන්නා කියලා.නිකන් දෙන්න පුලුවන්.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගමේම උන් විකුණන්නේ ත්‍රීපෝෂ නම් ඇයි බන් ඌට සමපෝෂ කියන්නේ
    :sorry::sorry::sorry::sorry:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    hambanthota paththe unta ochchara aheniyada ban ? :P

    mewa sira siddi:(. thawa seen ekak ammata hambawena samurdiya 2000 ganna putha yanawa ammawa ekkan 3 weel eke. okkama karan eddi 3 weel karayata 1000i. putha ithuru 1000 kasippu gahanawa. jara loookayak.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,770
    113
    ඌ ගන්න ගානට වඩා වැඩි ගානක් දීලා උබ ගනින්
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    විකුනන්න එපා කියල නෑ.අනිත් එක පොලිසියට ගිහින් උන්ට තියෙන වැඩ නැතුවටද. ඕවා කඩවල් වල විකුනන්න බෑ.හම්බවෙන ගෑනු විකුනනවා නම් කරන්න දෙයක් නෑනේ.අනිත් එක පොලිසිය ඇහුවොත් උන් කියයි නිකන් දුන්නා කියලා.නිකන් දෙන්න පුලුවන්.

    ow itin ekko me game ganunta 3posha dena eka thahanam karanna ona :growl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    okata karanna thiyenne eka deyai oya samaposha kiyana eka thani wena welawak hoya ganing uth ekka katha karanna yanna epa e welawa hoyagana thadi manna pihiyak aran gehin uge thattetama kotapan aya kuruth uta wikunane nathi wei.
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    ගමේම උන් විකුණන්නේ ත්‍රීපෝෂ නම් ඇයි බන් ඌට සමපෝෂ කියන්නේ
    :sorry::sorry::sorry::sorry:

    u issara samaposha thama kewe passe tika tika 3posha walata addict una
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    okata karanna thiyenne eka deyai oya samaposha kiyana eka thani wena welawak hoya ganing uth ekka katha karanna yanna epa e welawa hoyagana thadi manna pihiyak aran gehin uge thattetama kotapan aya kuruth uta wikunane nathi wei.

    :shocked: douglas ayya matak una :lol::love:
     
    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    ඉතින් කඩේ ගන්න තියෙන්නෙ ත්‍රී පෝශ ....කම්පැනි ගේට් එකේ තියෙන ස්ටෝල් එකෙත් තියෙනව කඩේ ගානට වඩා අඩුවට..
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,977
    10,144
    113
    ඉතින් කඩේ ගන්න තියෙන්නෙ ත්‍රී පෝශ ....කම්පැනි ගේට් එකේ තියෙන ස්ටෝල් එකෙත් තියෙනව කඩේ ගානට වඩා අඩුවට..

    thibbata ara ganunta salli hambenawada ? samaposhata puluwanda e ganu wikunana ganata kaden ganna :growl: