මාර වැඩේ නේ
@N A K A M U R A මේකේ බැනලා දාලා කියලා දැක්කේ PC එකෙන් log නොවී බලද්දි

මම බ්ලොක් කරලා තියෙන හින්දා කවුරුහරි quote රිප්ලයි නොකරොත් කොහොමටවත් පේන්නේ නෑ

.
@N A K A M U R A අපේ පවුල කලින් UNP. 2015 වගේ වෙනකං. හැබැයි පස්සේ මම ගෝඨාභය හින්දා හොඳ අර්ධ බයියෙක් වෙලා හිටිය කෙනෙක් තමයි

කට්ටියට කිව්වා මේ පාර පොහොට්ටුව දෙන්න කියලා. හැබැයි මම ඡන්දෙ දැම්මේ නෑ අවලංගු කරලා ආවා අර dual citizenship කේස් එක හින්දා. කොහොමහරි මාර නෝන්ඩියක් සහ අපරාධයක් වුණේ වැඩ කරන විරුවා රට කාලා. ජෙප්පෙක් නම් නෙවෙයි කොහොමත්. 88 අමතක කරලා බැලුවොත් නම් ජේප්පෙක් වෙන එක හොඳයි ඔය බලයේ හිටපු පක්ෂවලට වඩා නම් කියලා හිතෙනවා දැන්. ගෝඨාභය වගේ මනුස්සයෙක්ට ඡන්දෙ දෙන්න කියලා මිනිස්සුන්ට කිව්ව එක ගැන ලැජ්ජා වෙනවා. කුඩු අයිස් ගෙන්නන්නේ ඔය අල්ලන හාල්මැස්සෝ නෙවෙයි. තෝරු මෝරු ඉද්දී හාල්මැස්සෝ අල්ලලා වැඩක් නෑ නේ. අනික තෝරු මෝරු කවුද කියලා දන්න අය sure එකටම ඇති. හැබැයි අල්ලන්නේ නෑ. ඒක වරදක් නෙවෙයි ද?
අනික දැන් බලේ ඉන්නේ හාමු නේ ඔයා මේ රිද්දාගෙන ඇයි?
මමත් හෙන මෝඩයි
@N A K A M U R A ඔයා ඔයාගේ රස්සවනේ කරන්නේ නේ ද?

කාරි නෑ කාරි නෑ කරගෙන යන්ට
