ළමයි හදන්නේ නැති අය

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,918
    4,353
    113
    ළමයින්ගෙන් යැපෙන්නෙ නැතුව විදිහක් හදාගත්තනං හරි. එතකොට කාටවත් ප්‍රශ්නයක් නෑ. අනික මිනිහෙක් වුනාම කසාදයක් බඳින්නත් ඕන මම හිතන්නෙ. කසාදෙ කියන්නෙ සෙස් කරන එක විතරක්ම නෙවෙයිනෙ. තමුන්ගේ කියල අන්තිමට ඉතුරු වෙන්නෙත් එච්චරයි. ඇත්තටම ආදරේ කරන ගෑනියෙක්, ලමයි කියන්නෙ සම්පතක් මනුස්සයෙකුට.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,513
    113
    ළමයි හදන්නේ නැති අය ඉන්නවද?
    වයසට ගියාම ජීවත් වෙන්න උඹලගේ තියෙන plans මොනවද?

    අපි නම් හිතන් ඉන්නේ 55 වෙද්දී හොඳ ගානක් FD දාගන්න... ඒකෙන් වැඩිහිටි නිවසෙකට යන්න බැරි වෙද්දී.
    සාමාන්‍යයෙන් හොඳට (හොඳට කියන්නෙ ගාණ නෙවෙයි පෝෂණය) කාලා බීලා, හැමදාම අ‍ැඟ වෙහෙසෙන natural යමක් කරලා active සහ healthy විදිහට ඉන්නවා නම්, මානසික සුවය තියෙනවා නම්, debilitating අනතුරක් වුණේ නැත්නම් 55 මහ ලොකු වයසක් කියල හිතන එකත් joke එකක් බං. දැන් කාලෙ සාමාන්‍යයෙන් එහෙම කෙනෙක්ට තමන්ගෙ වැඩ තනියම කරගන්න වයස ප්‍රශ්නයක් වෙන්නෙ අඩුම 80 වත් පැන්නට පස්සෙ. තව ඕන තරම් කල් තියෙනවා එ‍් ගාණට එන්න.

    මට නම් දැනට බඳින්න හෝ ළමයි හදන්න අදහසක් නෑ. ඉස්සරහට වෙනස් වෙන්න පුළුවන් සමහරවිට, හැබැයි නෑ කියල තමයි හිතෙන්නෙ. බලමුකො. දැනට එහෙම විශේෂ ප්‍රශ්නෙකුත් නෑනෙ. ණය නැත්තම් සාමාන්‍යයෙන්, සතුටින් ජීවත් වෙන්න එහෙම මහලොකු අමාරුවක් කොහොමත් නෑ. දැන් තියෙන අ‍ාර්ථිකයෙ වුණත් රුපියල් 50,000 ක් හොඳටම අ‍ැති.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426

    Dan 80000 per month wage gannawane royal nursing home eke
    Snoop Dogg GIF by G-Star RAW
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කන්න දෙන්න කෙනෙක්වත් නැතිවෙනවා
    ගෙදර වැටිලා නැගිටගන්න බැරි වුනාම එකම තැන මැරෙන්න වෙන්නේ හුල්ලලම
    නාකි වෙලා ළමයින්ට වද දිදී උන්ගෙන් යැපෙන්න බලන් ඉන්න කාලකන්නියෙක්. 👆
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,093
    113
    ඇයි ඉතින් ළමයි හදන්නේ? අනික අපි වයසට යද්දී ඇයි ස්තාවර තැන්පතු දාලා මහලු නිවාසෙකට යන්නේ? අපි ඉන්න දිහාවේ අපි බදු ගෙවනවා. අපිට වයසට ගියාම පෙන්ශන් එකක් ලැබෙනවා. මං නම් ගම්බද පැත්තකට ෆාම් එකක් හරි අරන් යන්න ඉන්නේ. එහෙම ළමයි කසාද ඔනේ නෑ. නාකි වෙලා නහින දෙහින කාලෙට ආවම හොද ටැට්ටරයක් පදින ගමන් ඉස්සර ගහපු කෑලි මතක් කරගන්නවා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    Lamai hadanne Wayasta giyama Lamai Balagani kiyala hithalada?
    නැහැ
    ඒක වෙන්නේ 40% ක් පමණ වැඩිහිටියන්ට
    ලංකාවේ නම් මේක 60%ක් විතර

    හැබැයි වයසට ගියාම තමන්ගේ සල්ලිවලින් ලොකුවට වැඩිහිටි නිවාසෙකට ගෙවාගෙන සැප ට ඉන්නවා කියන එක හීනයක්
    නිවාඩු වෙලාවක පොඩ්ඩක් වැඩිහිටි නිවාස කීපයකට ගිහින් බලන්න
    එතකොට තේරෙයි ළමයෙක් හදල ඒ අයගෙන් මහලු වුනාම මොන හරි බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවද එහෙම නැත්නම් ළමයෙක් හදල ඒ ළමය දිහා බලල සතුටුවෙලා මැරිලා යන්න පුලුවන්ද
    එහෙමත් නැත්නම් තමන්ගේ දෙමපියන්වත් දැන් මුන්ව බලල වැඩක් නැහැ කියල ඉන්න ඕනද කියල
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඇයි ඉතින් ළමයි හදන්නේ? අනික අපි වයසට යද්දී ඇයි ස්තාවර තැන්පතු දාලා මහලු නිවාසෙකට යන්නේ? අපි ඉන්න දිහාවේ අපි බදු ගෙවනවා. අපිට වයසට ගියාම පෙන්ශන් එකක් ලැබෙනවා. මං නම් ගම්බද පැත්තකට ෆාම් එකක් හරි අරන් යන්න ඉන්නේ. එහෙම ළමයි කසාද ඔනේ නෑ. නාකි වෙලා නහින දෙහින කාලෙට ආවම හොද ටැට්ටරයක් පදින ගමන් ඉස්සර ගහපු කෑලි මතක් කරගන්නවා.
    Lankawe owa nane mahaththayo
     
    • Like
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,863
    13,093
    113
    Lankawe owa nane mahaththayo
    ඔනේ තරන් පෙන්ශන් ප්ලෑන් තියෙනවා. එකක් දාගන්න. ලමයි ඔනෙ කියලා එකක් නෑ. ලමයෙක් හැදුවොත් උන්ගෙන් යැපෙන්න පුරුදු වෙන්න එපා.
     
    • Like
    Reactions: lakshitha2011

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඔනේ තරන් පෙන්ශන් ප්ලෑන් තියෙනවා. එකක් දාගන්න. ලමයි ඔනෙ කියලා එකක් නෑ. ලමයෙක් හැදුවොත් උන්ගෙන් යැපෙන්න පුරුදු වෙන්න එපා.
    Api lamay hadanne na... Pension plan walata wada FD hodai kiyala hethenawa
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    oka ethin luck eka anuwa thama.
    Lamai 2-3 hadala anatha una ammala thattala one tharam.
    lamai nathuwa kela una ayath ona tharam.
    eh, it's not luck at all
    some parents just assholes
    mine are super narcissists that I'm already enough of

    we can also say "some kids are assholes"
    but who's teaching them which is bad and which is good?
    I'd say it's entirely depend on parents behavior

    "all kids deserve parents but not all parents deserve kids"
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    මැරුණට පස්සෙ ඔක්කොම එතනින් ඉවරනන් මේක තමයි හොදම උත්තරේ.

    සාමාන්ය විදියට මැරෙන කෙනෙක්ට 'warm welcome' එකක් ලැබෙනවලු එහා ලෝකයෙන්. හැබැයි suicide කරගෙන මැරෙන අයට එහෙම welcome එකක් ලැබෙන්නෙ නෑ ලු. මැරෙන්න ගිහින් බේරුන අය ගැන පිටරට කරපු සමීක්ශනයකින් පස්සෙ ලියපු පොතක තිබුනෙ. හාමුදුරු නමක් ලියපු පොතක්. පොතේ නම මතක නෑ.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Umbalage Amma tatta kawruth marila nathiwa athi thama.salli kiyanne terumak nathi deyak kiyala hithena welawak enawa.tatta mareddi mama langa unne.

    Salli and sex neme jewithe.bandala lamayek hadala eyala ekka sathutin inna eka lamaya loku wena eka.eka enjoy karanna bari wagakimaak ganna bari loketath barak thamuntath barak depression pisso boot kapau darshnikayonge talks arunahama wenama lokayakuth thiyawa.jewithe prashna enawa ewata Muna denna one pirimiyek nam.hama thissema tv eke Yana negative dewalma Allan inna epa.mewa mehema podiyata katha karanna ba hondata bona gaman katha karanna ona dewal