ළමයි හදන්නේ නැති අය

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Kanna bonna dei kyala nan dan lamai hadanna epa mokada dan inna un ekka tawa aurudu ganakin ena untankisima culture ekak na. Tamange kamatta itin. Hadagena aurudu 55 wtara wenakan eka dgatama kattak kanawata wada sahalluwen kala beela loke travel karala nidahase pinak dahamak karagena innat puluwan.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    ඉස්සරහට ළමයි හිටියත් තමන්ට වයිෆ්ට වෙනම සැලැස්මක් තීන්න ඕන ජීවත්වෙන්න ..ඉදිරියට ළමයින්ගේ සැලකීමක් බලාපොරොත්තුවෙන එක අනුවන වැඩක් ..

    ලොකුම දෙය තමයි තමන් දුක්විදින්නේ නැතුව ජිවිතේ අවසානයට යන්න පුලුවන්වෙන්න වැඩපිළිවලක් හදාගන්න එක ..
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    ඉස්සරහට ළමයි හිටියත් තමන්ට වයිෆ්ට වෙනම සැලැස්මක් තීන්න ඕන ජීවත්වෙන්න
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    mama danna llamai nathi kenek hitiya . passe wiyadan karala india gihin lamayek hada gatha. watinawa bun eka
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,927
    113
    Lamai hadanne nathi un kiyala param banne godakma kochchara kalath lamai nathi un.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    Having children or not is your freedom.

    (1) Children are not your retirement plan. You have to take care of yourself when you are old. So plan now.
    (2) The best thing to give your children is to let them live their own life. Don't visit them too often or stay their homes months.
    (3) World is now a village. Children will decide which country to live or where to work. Let them go.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    වැඩිහිටි නිවාස වල තුන් වේලා කාල ශේප් එකේ ඉන්න එක ශුවර් උනත් ලෙඩක් දුකක් හැදුනම දරුවෙක්ගෙන් ලැබෙන සැලකිලි ලැබෙන්නෙ නෑ බන්. දරුවො හැදුවා කියලා සැලකිලි ලැබෙනව කියලත් ශුවර් නෑ ඉතින්.

    ලෙඩ වෙල එක තැන මල මුත්‍රා දාගෙන දුක් විඳල මැරෙන්න හිත හදාගනින්
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614

    Mama pistol ekak laga tiyagananwa naki weddi.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,338
    113
    වැඩිහිටි නිවාස වල තුන් වේලා කාල ශේප් එකේ ඉන්න එක ශුවර් උනත් ලෙඩක් දුකක් හැදුනම දරුවෙක්ගෙන් ලැබෙන සැලකිලි ලැබෙන්නෙ නෑ බන්. දරුවො හැදුවා කියලා සැලකිලි ලැබෙනව කියලත් ශුවර් නෑ ඉතින්.

    ලෙඩ වෙල එක තැන මල මුත්‍රා දාගෙන දුක් විඳල මැරෙන්න හිත හදාගනින්
    Experince karannama ona thaman danna ekkanke ta meka therum ganna nam machan

    ehama nathuwa oka therum ganna amaruma deyak age eka 20-30 nam.

    samahara elderly ewala dath kadenna handen gahanawaa kawanakota kanne nathnam, owa dakala thiyanna ona seen eka therum ganna
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,172
    7,706
    113
    මිනිස්සු කියන උන් මේ පෘතුවියට බරක් ඕයි තොපි ආත්මාර්ථකාමී වෙලා වයසට ගියාම පුක හෝදන්න ලමයි හැදුවට.. එ නිසා හැම මනුස්සයාම ලමයි හදන්න ඕන කියලා අනිත් උන්ව පොළඹවන්න එපා. මිනිස්සු, පරිසරයේ අධික resources ප්‍රමාණයක් වැය කරනවා ජීවත් වෙන්න. උඹලාගෙ පුක ගැන හිතලා ලමයි හැදුවොත් තව අවුරුදු 100 ක් වත් මිනිස්සු ඉතුරු වෙයිද දන්නේ නැහැ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,176
    1
    100,981
    113
    34
    Kalutara
    මේ ෆිල්ම් එක මතක් වුනා සිංහලු. බඳින්නේ නැතුව හෝ ළමයි හදන්නේ නැතුව සල්ලි විතරක් හම්බ කරලා වයසට යන්න ඉන්න උන් බලන්නම ඕන ෆිල්ම් එකක්...

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,874
    113
    canada
    ඔන්න ළමයි හැදුව වයසට ගිහාම බලාගන්නවා කියල. මම දැකපු යථාර්තය තමයි

    (1) වයසක දෙමව්පියන් ඉන්නවා ළමයින්ගේ ගෙවල්වල වැඩකාරයෝ වගේ. ළමයින්ගේ ළමයින්ගේ වැඩ බලාගෙන

    (2) පවුල් අතර ප්‍රශ්න එක වහල යට ඉන්න කොට . ළමයි අතර ප්‍රශ්න වලට දෙමව්පියෝ මැදිහත් වෙනවා. ළමයි මැදිහත් කරගන්නවා

    (3) ලෙලි නම් ස්වාමියාගේ දෙමව්පියන්ට හොදින්ම සලකයි. බලාගෙන ඉන්නකෝ. ඇනුම්පද, අපහස අහගෙන ඉන්න ඕනේ. වලිම තමයි.

    (4) ළමයින්ගේ නිදහස සිමා වෙනවා. ළමයි එක්ක ට්‍රිප් එකකක් යන්න අමාරුයි. මොකද වයසක දෙමව්පියන් ගැන බලන්න ඕනෙනේ.

    (5) වෙන city එකක්...වෙන රටක යන්න අවස්ථාව ලැබුනත් යන්න විදියක් නැහැ.

    (6) දෙන්නම වැඩ කරන අදකාලේ හැමෝම බිසී. එතින් දෙමාපියන් ගැන බලන්න කවුරු හරි වැඩට ගන්න වෙනවා
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ළමයි හදන එක හෙන ලොකු වැඩක් වගකීම් ගන්න නියම "පිරිමි" වෙන්න ළමයි හදන්න ඕනේ කියල හිතන් ඉන්න උඹල වගේ ගොබ්බයොන්ට ඉපදෙන ළමයි ඉඳන් පව්
    Hari paw.pirimiyek hari mokek hari wagakimak ganna bari baya gullo.office eke wedak dunnnahamath ane mata ba mata amarui kiyanne umbala wage un thamai.umbe Amma tatta gen ahala balapan ai umbawa haduwe kiyala methana pora talks denna kalin.umbe tatta wagakimak gatta umbawa loku karanna nattam umbawa koheda hari anatha madamakata dala fun eke inna thibba a minisuntatth.ethana wagakimak witharak neme adaraya karunawa godak dewal thiyanawa.umba WA haduwe wayasata giyahama langa thiyaganna neme.ahala balapan tattagen magen ahanna epa.umbawa asanipa unhama podi kale indan loku karanna gahapu gema umba awidiid e demapwiyo windapu sathuta eka sex walin wath salli walin wath ganna ba ekama wenama dewal.umbala wage chu kollo ekka katha karala terumak na.

    Mata umba lamyek haduwath ekai natath ekai.mama hadapan Kiya Kiya inna mata amaruwak na.eth godak un methana anith unge brainwash karanne .mewa karadarai ane apoi ganne kisima wagakimak ganna bari un.mukuthnma nokara inna eka lesi deyak karanawata wada.
    ------ Post added on Jul 25, 2024 at 10:13 PM
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    Wagakeemak ganna barikama witharak newey wena hethuth tiyenawa.
    Mata mental health issues tiyenawa . .. wife tath depression hadila tiyenawa.. ithin api lamay hadanna kamathy na hadana lamayath ehema unoth kiyala.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Wagakeemak ganna barikama witharak newey wena hethuth tiyenawa.
    Mata mental health issues tiyenawa . .. wife tath depression hadila tiyenawa.. ithin api lamay hadanna kamathy na hadana lamayath ehema unoth kiyala.
    Ewage dewal ok machan. Ekatama balapan Honda doctor kenek beth wagema mentally strong wenna balapan.umba adahana agama pattata poddak bara wenna ethokota sahalluwak labei. hama dema ganama lokuwata barapathalawa hitahhabepa.apita wada prashna thiyana manussayek diha balala hitha haiiya karaganna wetena hama welawema. Mama rassawak karanna bariwa awrudak hitiya.ape pawlei wife ge pawlei API dennama thani lamai mage tattai wife tattai asanipa una eka para dennawama baluwa mama.job eken ain wenna una.dennam maruna awruddak wage.mama ekathu karapuwa sahenata giya.dan mama 2 months ago job ekak karanna gatta aaye. ammala dennawa balagannawa mama.mata karanna puluwan uparime Kara.hitha haitiyata thiya ganin.hamadema hitha machan
     
    • Like
    Reactions: dilshanniranga