ළමයි හදන්න වරෙව්..

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,389
    5,744
    113
    බොරු කතා බන් දියුනු රටවල මිනිස්සු බැන්ද ගමන් ලමයි හදල ජිවිතේ විදවන්නේ නෑ උන් 35-40 වෙනකන් ජිවිතේ කරන්න පුලුවන් හැමදේම කරල 40වෙනකොට තමයි ලමයෙක් හදන්නේ. ලන්කාවේ අනාතයෝ හිතන්නේ බදින්නෙම ලමයි හදන්න කියල. පව් බන්
    40න් පස්සෙ medical complications ගොඩක් එන්න ඉඩ තියෙනවා. සල්ලි තියෙන උන් ඒවට කොහොමහරි ප්‍රතිකාර කරගන්නවා, සමහරු කලින් embryos freeze කරල තියෙනවා. කොහොම හරි වැඩේ ගොඩ දාගන්නවා නමුත් ඕවා දැකල අපේ උන් කියනවා 40ත් වයසක්ද කියල.

    ඓවද්‍ය විද්‍යාත්මකව එච්චර හොද දෙයක් නෙමේ 40න් පස්සෙ කියන්නෙ.

    නමුත් සමාජීය මට්ටමෙන් ඕන කෙනෙකුට ඕන වසයකදි ලමෙක් හදන්න පුලුවන්, ඒක එයාලගෙ කැමැත්ත. අනිත් උන්ට ඒක අදාල නෑ.

    සමබරව කතා කරොත්, 40න් පස්සෙ කියන්නෙ, ලමෙක් ලොකු වෙනකොට අම්ම වයසයි. තරුනබව නෑ, ක්ශ්ය වෙලා ගිහින්, ශක්තිය නෑ. අඩු ගානෙ ලමයට 18වෙනකන් වත් දෙමව්පියො තරුන වෙන්න ඕන. නැත්නම් ලමයයි ආච්චි වගේ වෙනවා.

    හැමදේම තියෙනව නම් ලමයෙක් හදන්න හොදම වයස අවු.20-22. ලමය ලොකුවෙ වෙනකොට දෙමව්පියන් තාමත් තරුනයි, ජව සම්පන්නයි, විනෝද වෙන්න කාලය තියෙනවා ඕන තරම්. ඒක නමුත් ප්‍රායෝගික බව අඩුයි මොකද 90% දෙනෙකුට අවු.20 කියන්නෙ වැලේ වැල් නැති කාලයක්. එහෙම කාලෙක ලමයෙක් හැදුවොත් ඔක්කොම අනාතයි
     
    • Like
    Reactions: windows_ubuntu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,853
    11,305
    113
    වයස 40ට වැඩි ගැහැණු කෙනෙක් ළමයි හදන එක ගැන උබලා මොකද හිතන්නේ?

    අදහස් දක්වන්න
    ළමයාගේ අනාගතේට එන ප්‍රශ්න...
    වයස් පරතරය...

    !!! පොඩි උන්ගේ උපදෙස් අනවශ්‍යයි !!!
    40, 41 wunath shape. Habay wayasata yanna yanna oka poddak amaru wenawa
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    අපේ අම්මට මාව හම්බෙනකොට අම්මට 65ක්‌. මට හැබැයි පොඩ්ඩක් ට්‍රැක්. 🙁
     
    • Sad
    Reactions: CamelToe

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,094
    11,969
    113
    වයස 40ට වැඩි ගැහැණු කෙනෙක් ළමයි හදන එක ගැන උබලා මොකද හිතන්නේ?

    අදහස් දක්වන්න
    ළමයාගේ අනාගතේට එන ප්‍රශ්න...
    වයස් පරතරය...

    !!! පොඩි උන්ගේ උපදෙස් අනවශ්‍යයි !!!
    මගේ යාලුවෙක් පරක්කුවෙලා බැන්දා...අදටත් අවුලක් නෑ..ලමයි 02 යි .. තව ලමයෙක් හදන්නේ නැත්තේ වියදම් නිසා...බය නම් පරීක්සණයක් කර ගන්න. අද තාක්ෂනය දියුනුයි.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    බොරු කතා බන් දියුනු රටවල මිනිස්සු බැන්ද ගමන් ලමයි හදල ජිවිතේ විදවන්නේ නෑ උන් 35-40 වෙනකන් ජිවිතේ කරන්න පුලුවන් හැමදේම කරල 40වෙනකොට තමයි ලමයෙක් හදන්නේ. ලන්කාවේ අනාතයෝ හිතන්නේ බදින්නෙම ලමයි හදන්න කියල. පව් බන්

    LOL oya wena ratawal walai lankawei loku wenasak thiyenawa..lankawe ganunta awurudu 30 panna gaman leda enawa eka digata.😄
     
    • Sad
    Reactions: netnet

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    584
    904
    93
    කාන්තාරයේ
    අපේ අම්මට මාව හම්බෙනකොට අම්මට 65ක්‌. මට හැබැයි පොඩ්ඩක් ට්‍රැක්. 🙁
    හප්පට සිරි.65ක් කියන්නේ 64දී ද හුකලා තියන්නේ? මං හිතුවේ ගනු 50 පනිද්දී නිකම්ම ළමයි හදන්න බැරුව යනවා කියලා. බලද්දී මැරෙනකම් සමහර ගෑනු ඩිම්බ නිපදනවා වගේ. ට්‍රැක් උනේ expire වෙච්ච කිරි බීපු හින්දා ද කියන්න බෑ. මොකද හම්බෙච්ච ගමන් පරණ අරක්කු කාලක් කටේ එබුවා වගේ වෙලා තියෙන්නේ උඹට. වැරදිලා හිටිලාද උඹ? පලැන් කරලම හදපු ළමයෙක් ද ? මොකද ලැජ්ජාවට උඹව නැති කරගන්න බෙහෙත් අරන් ඒත් කරුමෙට හිටිල ටරැක් උනද කියන්නත් බෑ එහෙමත් වෙනවා ලු
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,866
    1
    60,750
    113
    Mother Earth
    හප්පට සිරි.65ක් කියන්නේ 64දී ද හුකලා තියන්නේ? මං හිතුවේ ගනු 50 පනිද්දී නිකම්ම ළමයි හදන්න බැරුව යනවා කියලා. බලද්දී මැරෙනකම් සමහර ගෑනු ඩිම්බ නිපදනවා වගේ. ට්‍රැක් උනේ expire වෙච්ච කිරි බීපු හින්දා ද කියන්න බෑ. මොකද හම්බෙච්ච ගමන් පරණ අරක්කු කාලක් කටේ එබුවා වගේ වෙලා තියෙන්නේ උඹට. වැරදිලා හිටිලාද උඹ? පලැන් කරලම හදපු ළමයෙක් ද ? මොකද ලැජ්ජාවට උඹව නැති කරගන්න බෙහෙත් අරන් ඒත් කරුමෙට හිටිල ටරැක් උනද කියන්නත් බෑ එහෙමත් වෙනවා ලු
    පෙම් සිත රිදුනා රත්තරනේ..
    මට දුක හිතුනා රත්තරනේ.. 🙁
     

    yuixin

    Well-known member
  • May 26, 2025
    419
    362
    63
    wife 30 wenn kalin hdn ekak hdnn one nththm prashna enn plwn. 30 pahuwela hdn ek narakai newe 30ta kalin haduwoth healthy kisima awulk nathi podi ekek enn thiyena probability ek hena wadi. 30 pahu wena thrmt eh probability eka adu wenw. ganu ayage tyroid prashna hormone prashna birth control use krnm ewage impact okkoma enn ptn gnnw 35 withr weddi eeta kalin krm deyak krgnn ek hondai
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,022
    1,400
    113
    ලංකාවේ ලොකුම සහ ඉහලින්ම තියෙන ජාත්‍යන්තර පාසල් වල 1,2,3,4, වගේ පන්ති වල ළමයි ගන්න එන දෙමාපියෝ ගැන පොඩ්ඩක් හොයන්න, අනිවාර්යෙන් ගොඩක් අය 40 ට වැඩි.
    උපතින්ම සල්ලි ගොඩක ඉපදුනේ නැත්නම් මොලේ තියෙන උන් කරන්නේ පුළුවන් කාලේ ජිවිතේ ගේමක් ගහගෙන ස්ථාවර වෙලා ළමයෙක් හදන එක.
     
    • Like
    Reactions: MR.Innocent

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,945
    12,008
    113
    Hambena lamayata down syndrome possibility eka

    at 25 years 1 in 1250
    at 30 years 1 in 900
    at 35 years 1 in 350
    at 40 years 1 in 100
    at 45 years 1 in 30
    at 49 years 1 in 10

    mewata amathara thawa hadenna puluwan syndrome and wena leda godak thiyanawa..

    inna rata, doctors la bla blah mukuth adala naha mekata, mokada ganu ipadenne limited eggs pramanayak ekka. lamai haduwath nathath e tika monthly eliyata yanawa.. anthimata ithuru wenna fault wadi ewa..

    40di atha gahanawa nam down syndrome lameyek hadanna or ehema kenek awoth abortion karanna theernaya karan hadapn..
    NIPT kiyala blood test ekak thiyanawa 13 weeks walin wage karala balanna puluwan..
     
    Last edited:

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,880
    1,305
    113
    1. salli godak tiynawa nam hondai, lamayage anagathe venuven. - hebei itin lada deyin sathutu vena minissu sathutin innawa, ehema aulak nehe.
    2. genu lamayek hambunoth, lamaya teen age veddi amma wayasai, lamaya hithana pathana vidiya tamai itin.

    mama danna kenekta podi ekek hambuna 45k vitara eti. hebey eyage loku lamaya AL iwarai. den un tamai podi eka bala ganne.