ළමයි හම්බෙන විදිහ දැනගන්නකොට වයස කීයද? 🤵+👰=👨‍👩‍👦

ළමයි හම්බෙන විදිහ දැනගන්නකොට උඹේ වයස කීයද?

  • 8 ට අඩුයි

  • 8

  • 9

  • 10

  • 11

  • 12

  • 13

  • 14

  • 15

  • 15 ට වැඩියි


Results are only viewable after voting.

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    3 වසරේ දී ටීචර් කිව්වා දෙවියෝ දෙන තෑග්ගක් කියලා. හරි සින් එක දාගත්තේ වයස 12 දී
    Me too. Then another problem arise how criminals and people in other religions get children.
     
    • Like
    Reactions: lasankandy

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    කිවුවට තාම හරියට දන්නෑ බං කරන හැටි🤨 ඒ පාඩමේ ප්‍රැක්ටිකල් කරන්න දුන්නේ නෑනෙ ඉස්කෝලෙදි එක්ස්ප්ලේන් කරෙත් නෑ ටීචර්. සෙල්ෆ් ස්ටඩි තමා කරන්න වෙන්නෙ😕

    11 wasarey. Dial ekak hitiya wala balana ekek. Mu awilla api set ekata kiwwa mehema scene ekak tama karanne kiyala.

    Pattama athal wadey tama api danan hitiye ne ganunta hil 3k tiyenawa kiyala (penne 2ine). So api hituwe ganige chu karana ekata miniha payya bassanawa kiyala. Oka tama aru kiwwe. Api itin oka kohen kiyala hoyala verify karannada.

    Passe api oka gana katha wenawa kiyala misslata sirlata mattu welaa hondatama guti kaala, sir knkda koheda scene eka hariyata kiyala dunne mulu panthiyatama.
    මම හිතුවේ තුනම එකයි කියලා 🥴
    ------ Post added on Sep 22, 2022 at 3:00 PM
     
    Last edited:
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,284
    113
    කිවුවට තාම හරියට දන්නෑ බං කරන හැටි🤨 ඒ පාඩමේ ප්‍රැක්ටිකල් කරන්න දුන්නේ නෑනෙ ඉස්කෝලෙදි එක්ස්ප්ලේන් කරෙත් නෑ ටීචර්. සෙල්ෆ් ස්ටඩි තමා කරන්න වෙන්නෙ ඒකටත් ළමයි හදන මැෂින් එකක් ඕනලු😕


    මම හිතුවේ තුනම එකයි කියලා 🥴
    ------ Post added on Sep 22, 2022 at 3:00 PM
    Lankawe godak loku aulak ban oya sex ed eka taboo karala tiyena scene eka. Yako e dawaswalath teacherlsa (naaki ganu) ekko patas gaala maru wenawa, nathan maga arinawa oka aapu gaman.

    Godak un igena ganne wala balala tama. nathan balapu ekek kiyana boruwak ahala.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,379
    113
    මැදමහනුවර
    Godak un igena ganne wala balala tama
    k8pvyxD.png
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,047
    3,919
    113
    ඇඩ්රස් නෑ
    ඉස්සරහ ගෙදර සිස්සත්වේ ලියන පොඩි එකා තමා මට කියලා දුන්නේ 😑🥲 මන් මෙච්චර වෙලා හිතන් හිටියේ ලමයි ඕඩර් කලාම කොක්කු ගෙනත් දෙනවා කියලා
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,866
    1
    15,192
    113
    6 වසරදි මට මතකයි කොල්ලෙක් දන්නව වගේ කිය කිය හිටිය ලමයි හම්බෙන්නෙ කෙල්ලගෙ බඩයි කොල්ලගෙ බඩයි එකට ගෑවුනාම කියල 😅