ළමයි 6 ක් හම්බවුන කතාවේ අනිත් පැත්ත

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    https://www.facebook.com/story.php?...ov5WWDVZ6fdxjEKtPkzBomUzGwWhl&mibextid=Nif5oz

    ළමයි නැති නිසා කෘතිමව කලල සංසේචනය කරලා තියෙන්නේ. ඒ තියපු එකා පිස්සෙක් වගේ ඔහේ තියලා ඒකයි ලමයි 6ක් හම්බවෙලා තියෙන්නේ . පිස්සු නැත්නම් ශොක්. මිනිහා දැන්ටම ආධාර ඉල්ලනවා.
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ආන්ඩුවෙන් ලමයි 18 වෙනකම් අඩුම අරුට ලක්ශයක්වත් දෙන්න ඕනේ බන් . තනි මනුස්සයෙක්ට කරන්න බෑනේ යකෝ . මිලියනපතියෙක් ඇරෙන්න .
    ඉතිං බං ආණ්ඩුවෙන් හුකලා නෙමෙයිනේ ළමයි හම්බෙන්නේ
    දෙමව්පියෝ දැනගන්න ඔ්නේ හැමදේම සැලසුම් කරන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඉතිං බං ආණ්ඩුවෙන් හුකලා නෙමෙයිනේ ළමයි හම්බෙන්නේ
    දෙමව්පියෝ දැනගන්න ඔ්නේ හැමදේම සැලසුම් කරන්න
    හුකල නෙමෙයි බන් කෘතිම සංසේවනයකින් . අනික හුකලා උනත් එක පාරක 6 ආවම කොමද කරන්නේ. කවුරුත් බලාපොරොත්තු වෙන් නෑනේ. අනික රටේ අනාගතේනේ බන් රජයට වගකීම තියනවා සෞඛ්‍ය සම්පන්න දැනුමෙන් පුර්ණ ලමයි 6 අනාගතේට දෙන්න. අඩෝ සමාජ වගකීම බන් . නිකං හිත් පිත් නැතිව කතාකරන්න එපා
     
    dilans

    Well-known member
  • Jul 21, 2007
    2,137
    1,211
    113
    home
    හුකල නෙමෙයි බන් කෘතිම සංසේවනයකින් . අනික හුකලා උනත් එක පාරක 6 ආවම කොමද කරන්නේ. කවුරුත් බලාපොරොත්තු වෙන් නෑනේ. අනික රටේ අනාගතේනේ බන් රජයට වගකීම තියනවා සෞඛ්‍ය සම්පන්න දැනුමෙන් පුර්ණ ලමයි 6 අනාගතේට දෙන්න. අඩෝ සමාජ වගකීම බන් . නිකං හිත් පිත් නැතිව කතාකරන්න එපා
    කොල්ලො 6ක් නේද. කොහොමද 6 දෙනාම ඉන්දරේ වගේ උනොත් :lol:
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    ලංකාවේ ඉඳගෙන හුකලා ළමයි හදන්නේපා. ගෑණිව තමයි අමාරුවේ වැටෙන්නො! ඒ කොහොමද? මිනිහට කන්න දෙන්න සහ අනෙකුත් වැඩ බැරි නම් සල්ලි මදිනම් ගෑණිටත් සල්ලි හොයන්න වෙනවා එක එකාට අත පාන්න වෙනවා අත පාන්න ගියාම පවුල් කැඩෙනවා.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    කොල්ලො 6ක් නේද. කොහොමද 6 දෙනාම ඉන්දරේ වගේ උනොත් :lol:
    හරි සන්තෝසයි මිත්‍රවරුනි. කොල්ලො නිසා ශේප් බන් ගොඩ දාගනී , ඔය වගේ ලමයි හෙන මොරාල් එක්කින් ලොකු වෙන්නේ බන් පවුලේ ප්‍රශ්ණ එක්ක. සුපීරි වැඩ්ඩො ටිකක් උනොත් ඇති
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    Ow man danma kenekuttat hambuna
    හරි සන්තෝසයි මිත්‍රවරුනි. කොල්ලො නිසා ශේප් බන් ගොඩ දාගනී , ඔය වගේ ලමයි හෙන මොරාල් එක්කින් ලොකු වෙන්නේ බන් පවුලේ ප්‍රශ්ණ එක්ක. සුපීරි වැඩ්ඩො ටිකක් උනොත් ඇති
    Lamai loku karaganna eka thama amaruwa loku unama attatama haiyak ithin demavpiyo wayasata yanakota. Eka wenama sathutak thama
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    hoktRUX.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    Ow man danma kenekuttat hambuna

    Lamai loku karaganna eka thama amaruwa loku unama attatama haiyak ithin demavpiyo wayasata yanakota. Eka wenama sathutak thama
    ඔය NGO එකක්වත් සෙට් වෙනවා බන් . එක්කෝ බොන් එගේන් වගේ ආගම වෙනස් කරයි. ආන්ඩුවෙන් නම් ත්‍රොපෝසවත් දෙයිද මන්දා දැන්. එක්කෝ පුලුවන් එකෙක් අප්පට රස්සාවක් දෙන්න ඕනේ සේල්ස් ෆීල්ඩ් එකේ. මොකක් හරි අරමුදලකින් ගානක් එයි. මෙච්චර කල් ඔය ලමයි හම්බුන අම්මලා නිව්ස් එක්ක අඩනවද දැකලා තියේද අපිට කන්න නෑ බොන්න නෑ කියලා නෑනේ. ඕවට සල්ලි දෙන්න කස්ටිය ඉන්නවා බන් .
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    ඔය NGO එකක්වත් සෙට් වෙනවා බන් . එක්කෝ බොන් එගේන් වගේ ආගම වෙනස් කරයි. ආන්ඩුවෙන් නම් ත්‍රොපෝසවත් දෙයිද මන්දා දැන්. එක්කෝ පුලුවන් එකෙක් අප්පට රස්සාවක් දෙන්න ඕනේ සේල්ස් ෆීල්ඩ් එකේ. මොකක් හරි අරමුදලකින් ගානක් එයි. මෙච්චර කල් ඔය ලමයි හම්බුන අම්මලා නිව්ස් එක්ක අඩනවද දැකලා තියේද අපිට කන්න නෑ බොන්න නෑ කියලා නෑනේ. ඕවට සල්ලි දෙන්න කස්ටිය ඉන්නවා බන් .
    Ow mama danna kenekta 5 hambuna anna den family ekama rata yanna lesti