ළමයෙක්ට ඉගෙනගන්න උදව්වක් දෙන්න..

sri D

Member
Feb 2, 2016
5,843
765
0
university
MCQ කරන්නවත් කිසිම දෙයක් දන්නෙ නැහැ මිනිහ.
මන් පටන් ගත්තෙ MCQ වලින්. මුකුත්ම බැරි පාර තමා උගන්නන්න පටන් ගත්තෙ.

Ehemada..
exam eka goda daagnna lesi krame mcq tikane..
Krnna tynne okawa dan idanma deveni paara hodta krnna hadaagnna eka..
Eka krna eka tamai case eka..:oo:
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    කිව්වා මචං. කියන වෙලාවට ඒක තමයි කියල ඔලුව වනනවා. එත් ටිකකින් මතක නැහැ. රෑ 1-2 වෙනකන් game එකේ ඉන්නවා. එහෙම හිටියත් කමක් නැහැ කියන දේ මතක තියෙනවනම්. මුකුත් මතක හිටින්නෙ නැහැ මිනිහට. ඒකයි මට තියන ප්‍රශ්නෙ

    ahhd wage nan attention dennama be ban memory problem ekak eka.matanan penne game addict kenek wage.owa gedarin hadanna one ban.oya wage ayata patta tarahakuth yanawa.kewe nethath sihiya nethi wenakan hari game eka denne nethuwa thama inna one.hari badaginnak awama aye gedara hoyan enawa nikanma.kanna one nan padam karapan wage scene ekak karanna tiyenne.hebei ohoma aya hithe tiyagannawa mala passe kale pita karanna.mokuth hariyanne nethan uta fail wenna dipan,ita passe kon wunama hedila ei.uma terum gannakan monawa karath be.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    OL වලට නම් හරියට කරනවා නම් මාස 5 nothing බන්. හැදෙනවා නම් ඕන තරම් කල් තියෙනවා. shy 3 කුත් තියෙනවනේ. කොහොම හරි හදල ගනින්. ළමයාගේ අම්ම උබට පින් දෙයි.
    ඒක තමයි මචං මගෙත් try එක. ඒ පින කවද හරි අපේ ළමයෙක් ඉගෙන ගනිද්දී හරි පිහිට වෙයිනෙ. හුගක් වෙලාවට මම පැය දෙකේ ගානට පැය 3ක් 4ක් උගන්නනවා මිනිහට පාඩම තේරුම් කරන්නම.
    මිනිහත් call කරලම අහනවා sir අද එනව නේද, sir අද මම ගෙදර අද class එකක් කරන්න පුළුවන් කියල. කොච්චර කලත් මිනිහගේ ඔලුවේ රැඳෙන ප්‍රමාණය අඩුයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Ehemada..
    exam eka goda daagnna lesi krame mcq tikane..
    Krnna tynne okawa dan idanma deveni paara hodta krnna hadaagnna eka..
    Eka krna eka tamai case eka..:oo:
    මිනිහ maths paper එක මොනවා කරගනියිද දන්නැහැ බං. sir කෙනෙක් ගෙදරට එනවලු. එත් ගණන් හෙන අවුල්.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ahhd wage nan attention dennama be ban memory problem ekak eka.matanan penne game addict kenek wage.owa gedarin hadanna one ban.oya wage ayata patta tarahakuth yanawa.kewe nethath sihiya nethi wenakan hari game eka denne nethuwa thama inna one.hari badaginnak awama aye gedara hoyan enawa nikanma.kanna one nan padam karapan wage scene ekak karanna tiyenne.hebei ohoma aya hithe tiyagannawa mala passe kale pita karanna.mokuth hariyanne nethan uta fail wenna dipan,ita passe kon wunama hedila ei.uma terum gannakan monawa karath be.
    ඒක තමයි බන් ප්‍රශ්නේ. අර tamil movie එකක් තිබ්බෙ pasanga2 කියල. ඒකෙත් ඔය case එකමද කොහෙද තියෙන්නේ.
    මන් කොහොමද බන් ඒ මිනිස්සුන්ගෙන් සල්ලි අරන් කොල්ලට fail වෙන්න දෙන්නේ??
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ahhd wage nan attention dennama be ban memory problem ekak eka.matanan penne game addict kenek wage.owa gedarin hadanna one ban.oya wage ayata patta tarahakuth yanawa.kewe nethath sihiya nethi wenakan hari game eka denne nethuwa thama inna one.hari badaginnak awama aye gedara hoyan enawa nikanma.kanna one nan padam karapan wage scene ekak karanna tiyenne.hebei ohoma aya hithe tiyagannawa mala passe kale pita karanna.mokuth hariyanne nethan uta fail wenna dipan,ita passe kon wunama hedila ei.uma terum gannakan monawa karath be.

    Game gahaddi bada gini hadenne nam nathamai. Mokada attention eka thiyenne game eke hinda. Habai man nam game gahuwe pc eke. :baffled:
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    ෆෝන් එක ගත්තා. කන කුඩු වෙන්ඩ එකක් ගැහුවා.හොදට තුවාල වෙන්න 2න 4ක් ගැහුවා විබාගේ පාස් වෙයන් තොට අරන් දෙන්නම් ඔනි දෙයක් කිව්වා.වැඩේ ඉවරයි.
    යකෝ අපි අදටත් යන්නේ නෑ අම්මගෙයි තාත්තගෙයි වචනෙට පිටින්. ඒ මිනිස්සු එහෙම හදපු එකට පින් දෙනවා අපි.අද අත නොපා ජීවත් වෙන්නේ ඒ කාපු පාරවල් අහපු බැනුම් නිසා.දැන් ලමයි තමයි අම්මල තාත්තලව පාලනය කරන්නේ.උදාහරන නම් ඕනේ තරම්.
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඒක තමයි බන් ප්‍රශ්නේ. අර tamil movie එකක් තිබ්බෙ pasanga2 කියල. ඒකෙත් ඔය case එකමද කොහෙද තියෙන්නේ.
    මන් කොහොමද බන් ඒ මිනිස්සුන්ගෙන් සල්ලි අරන් කොල්ලට fail වෙන්න දෙන්නේ??

    mokeda game gahanne?ammata kiyanna wagakima baraganna be kiyala game gahana eka natharakaranakan.ammata kiyanna phone eka aragena hanganna or kudu karala danna kiyala.kanne natte phone eka tiyenakotane.issarahama kudu karala demmanan hari.sathiyak dekak patta malen idiy ita passe hariyay
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    Game gahaddi bada gini hadenne nam nathamai. Mokada attention eka thiyenne game eke hinda. Habai man nam game gahuwe pc eke. :baffled:

    ෆෝන් එක ගත්තා. කන කුඩු වෙන්ඩ එකක් ගැහුවා.හොදට තුවාල වෙන්න 2න 4ක් ගැහුවා විබාගේ පාස් වෙයන් තොට අරන් දෙන්නම් ඔනි දෙයක් කිව්වා.වැඩේ ඉවරයි.
    යකෝ අපි අදටත් යන්නේ නෑ අම්මගෙයි තාත්තගෙයි වචනෙට පිටින්. ඒ මිනිස්සු එහෙම හදපු එකට පින් දෙනවා අපි.අද අත නොපා ජීවත් වෙන්නේ ඒ කාපු පාරවල් අහපු බැනුම් නිසා.දැන් ලමයි තමයි අම්මල තාත්තලව පාලනය කරන්නේ.උදාහරන නම් ඕනේ තරම්.

    උඹල හිතන්නේ බලෙන්ම phone එක ගත්තොත් මිනිහව පාඩමට දාන්න පුළුවන් වෙයිද?
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mokeda game gahanne?ammata kiyanna wagakima baraganna be kiyala game gahana eka natharakaranakan.ammata kiyanna phone eka aragena hanganna or kudu karala danna kiyala.kanne natte phone eka tiyenakotane.issarahama kudu karala demmanan hari.sathiyak dekak patta malen idiy ita passe hariyay
    Phone එකේ තමයි game එක ගහන්නෙ. පාඩම් කරන්න කියල lap එකක් ගත්ත. ඒක අල්ලන්නේවත් නැහැ. phone එකේම තමයි.
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    උඹල හිතන්නේ බලෙන්ම phone එක ගත්තොත් මිනිහව පාඩමට දාන්න පුළුවන් වෙයිද?

    nikanma ganna epa kana palenda gahala ganin.eka karanna oni ammala.dhan ewun ban demawpiyanwa baya karan innne.
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ළමයා එහා ගෙදර ඇන්ටිව කසාද බදින්න ඕනේ කියලා නොකා හිටියොත් ඒකත් කරන්න දෙනවද දන්නේ නෑ.... :rofl:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    පොරට මානසික ආබදයක්ද දන්නේ නැ,
    හොද ඩොකෙක්ට පෙන්නුවා නම් හරි.
    නැත්තන් ෆෝන් එක කුඩු කරලා බලෙන් යොමු කරන එක කරන්න පුළුවන්,
    පොරට මානසික ලෙඩක් තියෙනවනම් එක සුදුසු නැ,එකයි ඉස්සෙල්ල ලෙඩක් තියෙනවද නැද්ද කියල දැනගන්න,

    ගොඩක් වෙලාවට ඔහොම වෙන එවුන්ගේ තාත්ත මෙවුන් ගැන සැලකිල්ලක් නැ,නැත්තන් එයට තේරෙන්නේ නැ ළමයි හදන්න.

    මාත් පාඩම් කරන්න ගත්තේ විබාගෙට සති දෙකක් තියල බන්.
    හැබැයි game ගැහුවා කියල මතකය අඩුවුන් නැ.
    විබාගේ fail වුනෙත් නැ.

    හැබැයි COC නෙමෙයි GTA+වෙන වෙන ගේම්ස්:baffled::baffled:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ඕක ඉතින් ළමයට තෙරුන් කරලා දෙන්න වෙනවා කොහොම හරි.. අම්මයි තාත්තයි ළමයයි තුන් දෙනාම ගෙන්නලා කතා කරන්න බැරිද? අපේ අක්කටත් ප්‍රශ්නයක් ආවහම කට්ටියම ළඟ තියන් දේශනයක් දෙනවා :rolleyes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    nikanma ganna epa kana palenda gahala ganin.eka karanna oni ammala.dhan ewun ban demawpiyanwa baya karan innne.
    :yes::yes:
    ළමයා එහා ගෙදර ඇන්ටිව කසාද බදින්න ඕනේ කියලා නොකා හිටියොත් ඒකත් කරන්න දෙනවද දන්නේ නෑ.... :rofl:
    :D:D
    පොරට මානසික ආබදයක්ද දන්නේ නැ,
    හොද ඩොකෙක්ට පෙන්නුවා නම් හරි.
    නැත්තන් ෆෝන් එක කුඩු කරලා බලෙන් යොමු කරන එක කරන්න පුළුවන්,
    පොරට මානසික ලෙඩක් තියෙනවනම් එක සුදුසු නැ,එකයි ඉස්සෙල්ල ලෙඩක් තියෙනවද නැද්ද කියල දැනගන්න,

    ගොඩක් වෙලාවට ඔහොම වෙන එවුන්ගේ තාත්ත මෙවුන් ගැන සැලකිල්ලක් නැ,නැත්තන් එයට තේරෙන්නේ නැ ළමයි හදන්න.

    මාත් පාඩම් කරන්න ගත්තේ විබාගෙට සති දෙකක් තියල බන්.
    හැබැයි game ගැහුවා කියල මතකය අඩුවුන් නැ.
    විබාගේ fail වුනෙත් නැ.

    හැබැයි COC නෙමෙයි GTA+වෙන වෙන ගේම්ස්:baffled::baffled:
    එහෙමත් case එකක් තමයි මචං. තාත්තා වැඩේට අත දාන්නේ නැහැ. මන් ගිය මුල් දවසේ තාත්තගෙන් ඇහැව්වා දැන් කොහොමද class එක කරන්න ඕනේ කියල. තාත්ත කියපි ඉන්න ටිකක් අම්ම එනකං කියල
    ඕක ඉතින් ළමයට තෙරුන් කරලා දෙන්න වෙනවා කොහොම හරි.. අම්මයි තාත්තයි ළමයයි තුන් දෙනාම ගෙන්නලා කතා කරන්න බැරිද? අපේ අක්කටත් ප්‍රශ්නයක් ආවහම කට්ටියම ළඟ තියන් දේශනයක් දෙනවා :rolleyes:
    ගෙදර අයත් දන්නවා මන් හිතන්නෙ case එක.
    ඒත් sir ලට භාර දීලා නිකන් ඉන්නවද මන්ද. අම්ම තමයි ටිකක් හරි උවමනාවෙන් හොයන්නෙ..
     
    gnome89

    Well-known member
  • Mar 21, 2009
    2,203
    127
    63
    OEP
    OL karana unta mona lap da ban. mama OL karana kale computer phone thiya pond ekata maluwek wath genawe na. eke ellila kela kara gani kiyala.
    dan issarahata ena ewun ohomamai. kollonta thamai oka wenne
    ahala balapan 8,9 di exam marks kohomada kiyala. oluwe upset ekakda dannane
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ෆෝන් එක ගත්තා. කන කුඩු වෙන්ඩ එකක් ගැහුවා.හොදට තුවාල වෙන්න 2න 4ක් ගැහුවා විබාගේ පාස් වෙයන් තොට අරන් දෙන්නම් ඔනි දෙයක් කිව්වා.වැඩේ ඉවරයි.
    යකෝ අපි අදටත් යන්නේ නෑ අම්මගෙයි තාත්තගෙයි වචනෙට පිටින්. ඒ මිනිස්සු එහෙම හදපු එකට පින් දෙනවා අපි.අද අත නොපා ජීවත් වෙන්නේ ඒ කාපු පාරවල් අහපු බැනුම් නිසා.දැන් ලමයි තමයි අම්මල තාත්තලව පාලනය කරන්නේ.උදාහරන නම් ඕනේ තරම්.
    ග්‍රාසිසයස් දොරේ....වෙන කියන්න දෙයක් නෑ.....

    මචං කේපී....
    උඹ ට අකමැත්තෙන් වුනත් වැඩේ අතාරින්න වෙනවා.
    මාස 5ක් තියෙද්දී මම නං හිතන්නේ නෑ...
    අනික අම්මලට තාත්තලට නැත්තං ළමයි ගැන රුදාවක්....
    හරක් නේ බං දෙමාපියෝ....අපේ ගෙදරට ටීවී එකක් ගත්තේ මං ඕලෙවල් කලායින් පස්සේ....ඕවට ඇඩික්ට් නොවෙච්ච නිසා තමා මෙතන අද ඉන්නේ.