ළමයෙක් හැදෙන්න හොඳම තැන?

කොහෙද?

  • ගෙදර

    Votes: 32 69.6%
  • සමාජය

    Votes: 14 30.4%

  • Total voters
    46

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    බයි හෝ වඳ ලොල් පවුලක නං සමාජය, නැත්තං ගෙදර
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    mama me prashnen sahenna pida widina kenek,mage putha 1 wasare inne.sahenna dagai,lamainta gahanawa.kochhcra adaren dewal kiwwath kiyana de ahanne na.hamadama anith demawpiyangen paminili.daruwata banala gahala kiwwath eya ekama karanawa.gedara wife mama randu wenne na.eyata ehema naraka parisarayak pennawath na.eth lamaya mehemai.mama sahenna manasikawa watila inne me deta.karanna deyak hithagnna baruwa inne...
    ළමා මනෝ Doctor කෙනෙක් එක්කම කතා කරපං.
    මේ ඩොක් හොදයි කියනවා

    thanks.den mama ona piduru gahaka ellenawa.iye wife gennala payak withara banala lamaya thiyaganna ba kiyala dagai kiyala :cry:
    ළමයි දගයි තමා. ටීචලාට බලාගන්න බැරි එක එයාලගේ ගැටලුවක් පොඩි ළමයි බලාගන්න වෙනම පුහුණු කරන්නෙත් ඒකනේ.
    ඩෝක් කෙනේගෙන්ම අහල කරන්න ඕනි ටික කරන්න ටීචල කියන ඒව ළමයට දාන්න එපා.
     
    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    පොඩි කාලෙම ඕක හදාගන්න පුළුවන්. දැන්ම ඩොකෙක්ට පෙන්නුවම.
    thanks bro

    ළමා මනෝ Doctor කෙනෙක් එක්කම කතා කරපං.
    මේ ඩොක් හොදයි කියනවා

    ළමයි දගයි තමා. ටීචලාට බලාගන්න බැරි එක එයාලගේ ගැටලුවක් පොඩි ළමයි බලාගන්න වෙනම පුහුණු කරන්නෙත් ඒකනේ.
    ඩෝක් කෙනේගෙන්ම අහල කරන්න ඕනි ටික කරන්න ටීචල කියන ඒව ළමයට දාන්න එපා.

    mama meyage vedios balanawa.awurudu 6k wenawa babata.adatath mama eka parak gahala na.
    ------ Post added on Jun 15, 2024 at 3:22 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    mama me prashnen sahenna pida widina kenek,mage putha 1 wasare inne.sahenna dagai,lamainta gahanawa.kochhcra adaren dewal kiwwath kiyana de ahanne na.hamadama anith demawpiyangen paminili.daruwata banala gahala kiwwath eya ekama karanawa.gedara wife mama randu wenne na.eyata ehema naraka parisarayak pennawath na.eth lamaya mehemai.mama sahenna manasikawa watila inne me deta.karanna deyak hithagnna baruwa inne...

    ළමයවත් මනෝ වෛද්‍ය කෙනෙකුට පෙන්නන්න එපැයි මුලින්. ඊට පස්සෙ එයා කියයි ඊළඟට කරන්න ඕන ඒව. සුදුසුකම් තියෙන අයට පෙන්නන්න.
    ගහල බැනල පොඩි ළමයි හදන්න බෑනෙ.

    Early childhood education/development කියන්නෙ වෙනම ඒරියා එකක්. ලංකාවෙ බහුතරේ අහලවත් තියේද දන්නෙ නෑ. ළමයින්ගෙ ළමයි වත් ඒ වගේ සුදුසුකම් ලබපු අයගෙ ළඟ හැදෙන්න පුලුවන් රටක් එයිද දන්නෙත් නෑ
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    thanks.den mama ona piduru gahaka ellenawa.iye wife gennala payak withara banala lamaya thiyaganna ba kiyala dagai kiyala :cry:
    Docec gawatama geniyanna. Hondama specialist kenekwa channel karanna. Eka eka lapayi sipayigen advice gannepa. doctor kiyana dewal ahala eelanga tika plan karanna.